- සම්මෝදමාන ජාතකය-

32 views
Skip to first unread message

Damsayura.lk

unread,
Feb 4, 2017, 12:16:37 AM2/4/17
to
Inline image 1
- සම්මෝදමාන ජාතකය-
=================
සත්පුරුෂ බව තියෙනව නම්, අපිට විශාල පිරිසක් සමඟ එකට ඉන්න පුළුවන්. එතන සමඟිය තියෙනවා.
සත්පුරුෂ බව තියෙන තැන තමයි, කළගුණ දන්නා බවත්, කළ ගුණ සිහි කිරීමත් කියන දෙක තියෙන්නෙ.
එපමණකින්ම ඒ අය ගුණ කල්පනා කරන අය බවට පත්වෙනව. එහෙනම් සත්පුරුෂයින් අතර ඇද කුද
කල්පනා කිරීම, කතා කිරීම නෑ. ගුණ කල්පනා කිරීම, කතාකිරීම තමයි සත්පුරුෂ සමාජය තුළ තියෙන්නේ.
සත්පුරුෂ ගුණධර්ම අපි පුරුදුකර ගන්නවා නම්, සමඟියට වුවමනා කරන බලවත් ම දේ අපි අතර තිබෙනවා.
එහෙම නැත්නම් ටික කලකින් යම් සමඟියක් තිබ්බත්, ඒ සමඟිය නැතිවෙලා යනව.




--
තෙරුවන් සරණයි...!

http://damsayura.lk
https://facebook.com/damsayura

Reply all
Reply to author
Forward
0 new messages