:::::ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙමු:::::::

1 view
Skip to first unread message

Damsayura.lk

unread,
Feb 4, 2017, 12:13:25 AM2/4/17
to
Inline image 1

ඒ භාග්‍යවතුන් වහන්සේත්, එකළ වැඩ වාසය කළ ශ්‍රාවකයන් වහන්සේලාත් ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය අවබෝධ කිරීමෙන් සසර ගමනින් නිදහස් වුණා. ඒ භාග්‍යය මුලින් ම උපදවා ගත්තේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගෙන තමයි අනෙකුත් දෙවි මිනිසුන් ආර්ය වූ සීල සමාධි ප්‍රඥා වඩා සසරින් නිදහස් වුණේ.. අපටත් ඒ භාග්‍යය ලැබුණා. ආර්ය වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති කියන මේ ධර්මයන් උපදවා ගැනීමේ වාසනාව තමයි අපි ගිහිලෙන්ට නොදී සුරක්ෂිත කරගෙන සපුරාගත යුත්තේ..
- නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ




--
තෙරුවන් සරණයි...!

http://damsayura.lk
https://facebook.com/damsayura

Reply all
Reply to author
Forward
0 new messages