චූල ගෝසිංග සූත්‍රය

19 views
Skip to first unread message

Damsayura.lk

unread,
Feb 5, 2017, 10:00:33 PM2/5/17
to
Inline image 1
චූල ගෝසිංග සූත්‍රය
=============
කිරියි වතුරයි එකතු වුණා වගේ සමගිව සතුටින් වාද විවාද නැතිව ඉන්නවා නම්, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයින්ගෙන් අන්න එබඳු සමගියක් තමයි බලාපොරොත්තු වෙන්නේ... කිරියි වතුරයි එකතු වුණාම වගේ පිරිසක් ඉන්නවා නම් වාද විවාද හටගන්නේ නැහැ. ශ්‍රාවකයින් පිරිසක් එකතැන ඉන්නකොට ඒ අයට නොයෙකුත් විදිහට බාහිරින් අදහස් කියන්ට හැදුවත් ඒ ශ්‍රාවකයින් අතර වාදභේද හදන්ට බැහැ. ඒ විදිහට ඉන්නකොට එකිනෙකා ප්‍රිය ඇසින් තමයි බලන්නේ. ශ්‍රාවකත්වය කියන්නෙ ප්‍රණීත දෙයක්. ඒ අය සතුටු වෙන්නේ සමගියෙන්. ලෝකයේ ශ්‍රාවකත්වය උපදවා නොගත් අය සතුටු වෙන්නෙ වාද භේද කරල, අමනාප කමෙන් හිරිහැර කරල, විහිළු කරල සතුටු වෙනවා. බලන්න ශ්‍රාවකයින් සතුටු වෙන්නේ සමගියෙන්.

LISTEN / DOWNLOAD ::::chula_gosinga_sutta

--
තෙරුවන් සරණයි...!

http://damsayura.lk
https://facebook.com/damsayura

Reply all
Reply to author
Forward
0 new messages