ජල ටැංකි පූජා කිරීම....

2 views
Skip to first unread message

Dinesh

unread,
Oct 22, 2016, 2:29:13 AM10/22/16
to
නියං මරු පැමිණ මිනිස් දිවි ගලවන්ට වෑයම් කරද්දී....
Show original message


අප සැවොම එක්වී ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් මෙසේ සහයෝගය ලබාදුන්නෙමු.

Inline images 1
Inline images 2
Inline images 3
Inline images 4
Inline images 1



නොයෙක් අයුරින් අපට උපකාර කළ ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර බොදු දිරිය සමාජසත්කාර සංවිධානය සහ සිංගප්පූරුවේ සැදැහැවත් පිරිස වෙනුවෙනුත්, ලක්වාසී සහ අනෙක් රටවල සැදැහැවත් පිරිස වෙනුවෙනුත් මෙත් සිතින් යුතුව පුණ්‍යානුමෝදනා කර සිටිමු. 

මේ සියල්ල නිසි අයුරින් කරගෙන යාම සදහා අපට අනුසාසනා කරන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු සංඝරත්නය වෙනුවෙනුත් මේ සියළු පින් අනුමෝදන් වෙත්වා... 

සක් දෙවිදුන් ප‍්‍රධාන සියළු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා...
සහනදායී මිලක් යටතේ අපවෙත ජල ටැංකි ලබාදුන් ආපිකෝ පුද්ගලික සමාගමට ද මේ පින් අනුමෝදන් වෙත්වා... 
දැක බලා සතුටුවන සියළු දෙනාට ද මේ පින් අනුමෝදන් වෙත්වා .... 
සංසාර දුකින් අතමිදෙත්වා....



Thwathinsa Yathra Organization
The Grand Temple BPA
New Kandy Road, Pittugala, Malambe, Sri Lanka
Tel: + 94 71 2 955 559



Reply all
Reply to author
Forward
0 new messages