මුතු කුඩ පුජාව..

22 views
Skip to first unread message

Dinesh

unread,
Oct 22, 2016, 2:29:13 AM10/22/16
to
එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදයට ගොදුරු වු ඉතා දුෂ්කර පන්සලක් වු අනුරාධපුර යුගයට අයත් ඓතිහාසික ශ්‍රී සම්බෝධි පුරාණ රාජමහා විහාරයට අද දින මුතු කුඩ 16 පුජා කලා..


මෙම කටයුත්තට උදව් කර මගේ සියළු යහළුවන්ට ගොඩක් පින් සිදු වේවා...
මේ පින් ඔබ සැමටත් අනුමෝදන් වේවා....
තෙරුවන් සරණයි ..
Inline images 1Inline images 2
Inline images 3Inline images 4
Inline images 1Inline images 2Inline images 3Inline images 4Inline images 5
උපුටා ගැනීම-Neranjala Ranchagoda


May The Blessings OThe Noble  Triple Gem BWith You...!!!
Dinesh....


Reply all
Reply to author
Forward
0 new messages