FW: jokes

0 views
Skip to first unread message

Praveen Warnakulasuriya

unread,
Apr 2, 2014, 5:15:54 AM4/2/14
to

 

Taxi Driver vs සසි

 

ඔන්න එක දවසක් සසියා කවදවත් නැතුව යනවලු Taxi යක.
ටික දුරක් යද්දි, සසියා Driver කරයගෙ උරහිසට තට්ටුවක් දැම්මලු මොකක්දො අහන්න කියල.
එක පාරට බය වෙච්ච Driver කාරය වාහනෙ සමබර තවයත් නැති වෙලා බුදු අම්මො කියල කෑ ගහන ගමන් ඉස්සරහින් අපු බස් එකෙන් 99න් බෙරිල,පරෙ අයිනෙ තිබුන තාප්පෙට අගල් දෙකකට තුනකට මෙහා වහනෙ නතර කර ගත්තලු
තප්පර ගානක නිහඩතවයකි.

ඉන් පසුව.
මර හයියෙන් Taxi කාරය කිව්වලු මහත්තය ඔය වගෙ කැත විහිලු ජීවිතෙට කරන්න එපා තව පොඩ්ඩෙන් අපි දෙන්නම ඉවරයි ..
සසියා වරද පිලිඅරන් ,අනේ සමාවෙන්න මම හිතල කරපු දෙයක් නෙවේ,මම හිතුවෙ නෑ මිනිහෙක්ගෙ උරහිසට තට්ටු කරපු ගමන් ඔය තරම් බය වෙනව කියල.
ඊට පස්සෙ Taxi කරය ඉතා හිමින්..මගෙත් වරද මහත්තයා.Taxi Driver කෙනෙක් විදියට මෙ මම වැඩ කරන පලවෙනි දවස.
මීට ඉස්සෙල්ල මම අවුරුදු 25ක් මිනී පෙට්ටි සාප්පූවක Driver විඩියට වැඩ කරේ.

 

 

ලමයි හම්බ වෙන තැන

 

ඔන්න දවසක් ඇමති කෙනෙක් චන්ද ප්රචාරක වැඩ වලට ගිහින් ගමක කතාවක් කරනවලු
ඔහොම කතාව ටිකක් කරද්දි කියන්න ඕන ඒවා අමතක උනාලු
පොරට එක පාරටම මතක් උනාලු ගමේ ඉස්පිරිතාලේ එකත් කල්පනා කරන කොට මතක් උනාලු ඉස්පිරිතාලේ ලමයි හම්බ වෙන කාමරේ පොඩියි කියලා
එකත් කතාවට ඇදලා දා ගත්තලු මෙහෙම '' මේ ඉස්පිරිතාලේ අම්මලාට ලමයි හම්බ වෙන තැන ගොඩක් පොඩි. අපිට චන්දේ දුන්නොත් අම්මලාට ලමයි හම්බ වෙන තැන ලොකු කරලා දෙනවා'' කියලා. එහෙම කියලා පොර කතාව නැවැත්තුවලු කස්ටියට අත්පුඩි ගහන්න. පස්සේ ගමේ ඔක්කෝම ඇමතියට හූ.. හූ.. කිව්වලු ඇමතියා ටක් ගාලා වාහනේ නැගලා ගියාලු කට්ටියම හූ කියද්දි

 

MH370

 

https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/1504130_10203189544123001_197316480_n.jpg

 

-----------------------------------------------------------------------------------------
Virtusa was recently featured in Everest Group's PEAK Matrix for Banking Application Outsourcing,
Life Sciences IT Outsourcing and Healthcare Payer Industry IT Outsourcing,Forrester Research's 
report on major mid-sized offshore IT services vendors, 2013 Forbes List of 100 Best 
Public Companies In America with revenue less than $1B and won the 2013 Frost & Sullivan 
Customer Value Leadership Award for System Integration for CEM in Healthcare.

-----------------------------------------------------------------------------------------
This message, including any attachments, contains confidential information
intended for a specific individual and purpose, and is intended for the addressee
only. Any unauthorized disclosure, use, dissemination, copying, or distribution of
this message or any of its attachments or the information contained in this e-mail,
or the taking of any action based on it, is strictly prohibited. If you are not the
intended recipient, please notify the sender immediately by return e-mail and
delete this message.
-----------------------------------------------------------------------------------------
Reply all
Reply to author
Forward
0 new messages