OLD JOKES (ANTAR JALYA ASURINI)

14 views
Skip to first unread message

uditha sirimanna

unread,
Dec 21, 2013, 1:05:00 AM12/21/13
to boardingmail, Prasad Hewage, Rukshan De Silva, Upendra Tharaka Ranwatta, Dulan Jayasekara
1. සුද්දෝ CHOGM ගියා වගේ






2.

එක්තරා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් දුර ගමනක් යනකොට පාරේ යන රූමත් තරුනියන් පිරිසක් දැකිමෙන් පසු ස්වයං වින්දයේ යෙදීමේ බලවත් අශාවක් ඇතිවිය.


ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වහනයෙන් බැස වාහනය යටට ගොස් වහනය අලුත් වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තේය.දෙපතුල පමනක් වහනයට එලියෙන්ද, මුලු ඇඟම ලොරිය යටද තිබෙන නිසා පරේ ගමන් කරන අයට මොහු ස්වයං වින්දනය කරනු නොපෙනේ.

වාහනය අලුත් වැඩියා කරනු සේ දිස්වේ මොහු තදින් දැස් වසා ගනිමින් මෙය කරමින් විය.

සුරාන්තයට එන්න ඔන්න මෙන්න තිබියදිමකු යමකු තම යටි පතුල් වලට අනිනවා දැනෙන්නට විය.අවසාන අවස්ථාවට සමවැදී සිටි නිසා දෑස් විවර නොකරම ඔහු "

ඔය කවුද? යැයි ඇසීය.

අපි පොලිසියෙන් " මොකක්ද මෙතන වෙන්නේ"

යැයි ඔහුගේ කකුලට තට්ටු කල පුද්ගලයන් ඇසීය

ලොරි ඩ්‍රයිවර් -මම වාහනේ පිටිපස්සෙ ඇක්සල් එක චෙක් කරනවා ඔහු දෑස් වසාගෙන පිලිතුරු දුනි.

පොලිසිය-හලෝ වාහනේ බ්‍රේරේක් චෙක් කරන්නනේ තිබුනනේ.බ්‍රේරේක් බුරුල් වෙලා තමුසෙගේ ලොරිය දැන් විනාඩි 10කට කලින් රෝල් වෙලා කන්දෙන් පහලට ගිහිල්ලා


3.

අර වගේම ඉස්කෝලෙක අධ්‍යාපනේ ගැන හොයා බලන්න පරික්ෂක තුමෙක් ආවලු කොලඹින් ද කොහෙද… දැං මෙයා පංතියකට ගිහින් ලමයින්ගෙන් ප්‍රශ්න කරනවලු. “දැං මේ ලමයි සාහිත්‍ය, ඉතිහාසෙ ඉගෙන ගන්නවනෙ.. කියන්න බලන්න රාවණා ගෙ දුන්න කැඩුවෙ කව්ද කියල“ (මට මතක හැටියට රාවණාගෙ දුන්න තමා..)

එකෙක්වත් හ්ම් නැහැල්ලු.. බැරිම තැන පරික්ෂක තුමා එකෙක්ව නැගිට්ටුවලු..

“හා.. ඔය ලමය කියන්න බලන්න රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද?“ මේ ලමය බයේ ගැහි ගැහි කිව්වලු “අනේ සර් මම නං නෙමේ.. බොරුනං මේ සෝමෙගෙං අහන්න“

පරික්ෂක තුමාට කලකිරුනලු.. එන්න කිව්වලු පංති බාර සර්ට.. කිව්වලු මේ කතාව.. මේ ලමයගෙං මං මෙහෙම ඇහුව, මේ ලමය මෙහෙම කිව්ව කියල.. එතකොට සර් කිව්වලු..

“ එහෙම කිව්වට සර්, මට නං හොදටම විස්වාසයි ඕකම තමා ඔය වැඩේ කරන්න ඇත්තෙ.. ඕක මහ නාහෙට අහන්නෙ නැති එකා“

පරික්ෂක තුමාට කුසුම් පොලා පැන්නලු (මල පැන්නලු) ගියාලු ප්‍රින්සිපල් ගාවට (ලොකු ඉස්කෝලෙ මහත්තය) කිව්වලු “බලන්න සර්, මම රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද ඇහුවම ලමය කිව්ව එයා නෙමේ කියල.. ඒ මදිවට පංති බාර සරුත් කියනව ඒකාමයි කරන්න ඇත්තෙ කියල.. මේ අයගෙ දැනුම නං හරිම දුර්වලයි“

ලොකු සර් මෙහෙම කිව්වලු.. “සර් ඔහොම ඉන්න.. මං ඕකව ගෙනල්ල කෝටුමස් කරන්නං.. මිනිහ ඇත්ත කියයි.. ඕකුං මගෙ වේවැලට හොදටම බයයි.. මං හොයල දෙන්නං ඕක ඇත්තටම කඩපු එකා“

පරීක්ෂකට ඇඩීගෙන ඇඩීගෙන ආවලු… මක් කරන්නද.. ඉහලට රපෝර්තු කරන්න කලිං ගියාලු පලාතෙ මංත්‍රී තුමා හදි ගැහෙන්න.. ඉස්කෝලෙ අඩුපාඩු පෙන්නල දීල මේ කතාවත් කිව්වලු.. “බලන්න මංත්‍රී තුමා.. මෙහෙම ගුරුවරු ඉන්නකොට ලමයින්ට මොකද වෙන්නෙ… රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද අහපුවම කිව්ව හතර බීරි කතා!!!“

මංත්‍රීතුමා මෙහෙම කිව්ව කියල තමා ආරංචි..

“පරික්ෂක තුමා.. මට ඔය නඩුව විසදන්න නං වෙලාවක් නෑ.. ඔබ තුමා දන්නවනෙ මගෙ රාජකාරි කන්දරාව.. ඔය කැඩිච්ච දුන්න කා අතේ හරි එවන්න.. මං අමාත්‍යංශෙං අලුත් දුන්නක් පාස් කරල දෙන්නං.. දැං හරිනෙ“

පරික්ෂක තුමා පරික්ෂන ඉවත තමා හන්දියෙ කඩෙං ප්ලේන්ටියක් ගහල ගෙදර ගියාලු...
.


3. 


දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා..

ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්žරස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්..

මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු.

බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..

බුවා : අම්මේ...
අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...

--
--

Uditha Prasad Sirimanna
B.Sc in MIT, CIMA Adv Dip MA

+94719 496 421
upra...@gmail.com





Reply all
Reply to author
Forward
0 new messages