The Truth

14 views
Skip to first unread message

Prageeth Samarasinghe

unread,
Jun 30, 2013, 9:18:27 AM6/30/13
to bordin, uthpala busnayake, rukshan desilva, dulan, akila, Prasad Hewage, theja basnayaka

 
 හැම තැනම මරුවැල්ය 
නුරා නෙතු ගිනිදැල්ය
ආත්මය 
පරඬැල්ය 
පයින් යන පොරවල්ය 

විඩාපිරි මුවවල්ය
හිගාකන අතවල්ය....//
අතනොපා අතපාන 
සිනා නැති පොරවල්ය 

ඇට ගැහුණු ඇගවල්ය
ණයට කන බඩවල්ය.....//
වේලට හාල් පොල් 
අරන්යන පොරවල්ය

මග දෙපස කොඩි වැල්ය 
මුව සිනහ මනලොල්ය 
ගාඩ් පිට ඇමතිවරු 
ඇදෙන හැටි ආතල්ය...../

Reply all
Reply to author
Forward
0 new messages