Groups
Groups
Sign in
Groups
Groups
APK ලංකා™ Forum
Conversations
About
Send feedback
Help
«--¤ ඕනම Android device එකක් 1-Click ROOT කරමු ¤--»
10 views
Skip to first unread message
APK ලංකා™ Forum
unread,
Mar 18, 2014, 3:36:08 AM
3/18/14
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to apk...@googlegroups.com
Android devices පාවිච්චි කරන අයට සමහර වැඩි වැඩ කරගන්න root permission ඕනා වෙනවා.
හැබැයි මේ මොන device එක උනත් market එකට එන්නෙ root permission නැතිවයි.
සාමාන්‍යයෙන් device එකක් root කරාම warranty වලට සොරි වෙනවා. හැබැයි හරියට unroot කරගත්තම අහුවෙන්නෙ නෑ.
හැම device එකටම වෙනස් වෙනස් විදිහෙ tools/methods තියෙනවා root කරගන්න.
මම මේ පෙන්නන්න හදන්නෙ ඕනම android device එකක් පහසුවෙන් root කරගන්න පුළුවන්
vRoot
කියලා tool එකක් ගැන.
හුඟක් අය මේ vRoot tool එක ගැන කලින්ම දන්නවා ඇති. මේක Mgyun කියලා Chinese team එකක් හදපු tool එකක්.
මේ tool එකෙන් දැනට android devices 8000කට වැඩිය root කරගන්න පුළුවන්ලු.
මේ tool එක කරලියට ඇවිල්ල දැන් ටිකක් කල් උනත් මේ ලඟදි තමයි English version එකක් ආවෙ.
-------------------------------------------
1.
මෙතනින්
VRoot
latest version එක download කරලා Install කරගන්න.
http://www.mgyun.com/en/GetVRoot
2.
Android device එකේ USB debugging enable කරගන්න.
Settings
>
Developer Options
>
USB debugging (
enable
)
(සමහර devices වල මේ Developer Option කියන එක hidden වෙලා එන්නෙ.
එහෙම ඒවයෙ Settings > About device ගිහින් Build Number එක 7ත් සැරයක් tap කරාම Developer Options visible වෙනවා)
3.
Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.
SAMSUNG USB Driver -
Download
SONY USB drivers -
Download
HTC USB Driver -
Download
LG USB Driver -
Download
SKY USB Driver -
Download
Universal Android USB Driver
-
Download
4.
VRoot එක run කරන්න.
5. Device එක PC එකට connect කරන්න.
Drivers install වෙන්න දෙන්න.
Driver හරියට install උනානම් device එක මෙහෙම recognize කරගනීවි.
6. දැන් ROOT දෙන්න. එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි.
7. වැඩේ Success උනානම් මෙහෙම පෙන්නයි. ඒහෙම්ම device එක auto reboot වෙයි.
-------------------------------------------------
Unroot කරගන්න එකත් VRoot එකෙන්ම කරගන්න පුළුවන්.
කලින් විදිහටම VRoot run කරලා device එක connect කරන්න.
ඒතකොට මෙහෙම පෙන්නාවි.
ඒතනින් Unroot click කරාම ටික වෙලාවක් process වෙලා. මෙහෙම Unroot succeed කියල එවි.
by elakiri
Reply all
Reply to author
Forward
0 new messages