ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගාව....

8 views
Skip to first unread message

Ama Dam Vila

unread,
Aug 29, 2011, 8:39:45 AM8/29/11
to amadamvilaybs
IMG_0085.JPG

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ සම්මා සම්බෝධිය වෙනුවෙන් පිදෙන උපහාර පූජාව...
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පින්බිමේ ඉදිවෙන අසදෘශ විහාර මන්දිරය
ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගාව....

අගෝස්තු මස 24 වන දින වන විට ඉදිකිරීම් සිදුවෙමින් පවතින ආකාරය...
http://www.facebook.com/media/set/?set=a.211151088942065.53462.144860495571125

මෙම උතුම් විහාර පූජාව සඳහා ඔබට ද දායකත්වය ලබාදිය හැකියි. 
සියලු විමසීම් - 0094 770310863 
in...@mahamevnawa.lk

--
අමා දොර විවර විය 
නැණ ගුණැති දනන් හට 
යොමා දෙසවන් මනා 
සැදැහැ සිත් පුබුදුවා 
අසත්වා! අසත්වා! 
ඒ අමත දුන්දුභී......



IMG_0085.JPG
Reply all
Reply to author
Forward
0 new messages