ඇමරිකානු සහ ඉන්දීය ජාතික තරුණයින් ලංකාවේදී පැවිදි බිමට!

25 views
Skip to first unread message

අමාදම් ගඟුල

unread,
Dec 8, 2021, 4:29:56 PM12/8/21
to amadam...@googlegroups.com
අති පුජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ ලෝක ශාසනික සේවාව හේතුවෙන් මේ වන විට ඇමරිකාව ඉන්දියාව ආදී රටවල තරුණයින් බුදු දහම ගැන පැහැදී පැවිදි බිමට ඇතුලත් වෙමින් පවතී. මනා පෞරෂයකින් සහ හික්මීමකින් යුතුව ශාසනය තුල පිළිවෙත් පුරන උන් වහන්සේලා සිංහල භාෂාව හසුරුවමින් කරන ධර්ම දේශනා මේවන විට අන්තර් ජාලය තුල දක්නට ඇත. ඉන් කිහිපයක් මෙහි දක්වන්නම්.

[1] ඇමරිකාවේ නිව් ජාර්සි ප්‍රාන්තයේ අරිය විමුක්ති හිමි: https://www.youtube.com/watch?v=v2y70OepeHs
[2] ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මහින්ද බෝධි හිමි: https://www.youtube.com/watch?v=pPIsCA4vA3E
[3] දඹදිව මුචලින්ද ග්‍රාමයේ නිරෝධ හිමි: https://www.youtube.com/watch?v=r2VU4nFq4sk
[4] ඉන්දියාවේ සිට පැමිණ පැවිදි වූ සෙසු ස්වාමින් වහන්සේලා: https://www.youtube.com/watch?v=dzJtPqOms34
[5] ඉන්දියාව තුල හින්දි බසින් බුදු බණ ඇසෙන අයුරු: https://www.youtube.com/c/BuddhaRashmi

බොහෝ දෙනෙකුගේ පැහැදීම පිණිස යහළුවන් අතර බෙදා ගන්න! 

--
~ සබ්බදානං ධම්මදානං ජිනාති ~
http://groups.google.com/group/amadamgagula

Reply all
Reply to author
Forward
0 new messages