✿ ඔක්තෝබර් 05 සෙනසුරාදා - මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ශ්රී මිහිඳු පුර අටවක දින පැවැත්වෙන සර්වරාත්රික මහා කෘතගුණ පූජාව.
• සවස 05.00 සිට 6.30 දක්වා - මහා හේවිසි ශබ්ද පූජාව සමගින් ගුවන්ගැබෙන් ඇද හැලෙන මහා පිච්ච මල් පූජාව.
• සවස 07 සිට 09 දක්වා - ‘‘මහ මිහිඳු අරහන්තක වන්දනාව‘‘
මෙහෙයවීම අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ
• රාත්රී 09 සිට පසුදා පහන් වනතුරු මහ මිහිඳු වරුණ පූජ්ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
• බාල පණ්ඩිත සූත්ර දේශනය - පූජ්ය පොල්පිටිමූකලාණේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ.
✿ ඔක්තෝබර් 06 ඉරිදා - දහස් නමකට අධික ත්රෛනිකායික මහා සංඝරත්නය විෂයෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාව
පින්කැමති ඔබ සැමට ආරාධනා...
ආශිර්වාදය හා මඟ පෙන්වීම - මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්රයන් වහන්සේ සහ මිහින්තලා රාජමහා විහාරාධිපති අතිපූජනීය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ..
පිච්ච මල් ලබා දීමට කැමති පින්වතුන් 070 33 44 333 දුරකථන අංකය අමතන්න
ඔබේ පැමිණීම තහවුරු කරන්න-
https://www.facebook.com/events/725201597903954/