මාතලේ, රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනයට වැඩමකරන භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි උපාසක පින්වතුන්ගේ පරිහරණය සඳහා අඩුපාඩුවක්ව පවතින කුටි සේනාසන සඳහා පැරණි භාවනා ශාලා ගොඩැනැගිල්ල කුටි තුනක් ලෙස සංවර්ධනය කිරීමටත්, ර්‍ර්ට අවශ්‍ය ලී බඩු සහ නාන කාමරයක් ඉදිකිරීමටත්, මූලිකව පින්වතුන්ගෙන් ලද දායකත්වයන් යොදාගනිමින් වැඩ කටයුතු ආරම්භ කළ වග පුණ්‍යානුමෝදනා පූර්වකව දැනුම් දෙමු.
මෙම කර්තව්‍ය සඳහා දායකවීමට කැමති පින්වතුන් හට පහත බැංකු ගිණුම හරහා ආධාර යොමුකලහැකි බව කාරුණිකව දන්වා සිටිමු.
070-3070758 ඇමතීමෙන් හෝ
alawweanom...@gmail.com හරහා වැඩි විස්තර දැනගත හැක.
ගිණුමේ විස්තර
අංකය : 1025 6100 4029
නම : රෑනකෙටුවගල අරණ්‍ය සේනාසන භාරය
බැංකුව : සම්පත් බැංකුව, මාතලේ ශාඛාව.
SWIFT: BSAMLKLX
දැනට සිදුකෙරෙන කටයුතුවල ඡායාරූප කිහිපයක්