කුටි සේනාසන සංවර්ධනය - වැඩ කටයුතු සිදුකෙරෙමින්

10 views
Skip to first unread message

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි - Ven. Alawwe Anomadassi Thero

unread,
Aug 20, 2022, 5:20:46 AM8/20/22
to පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි - Ven. Alawwe Anomadassi Thero
මාතලේ, රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනයට වැඩමකරන භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි උපාසක පින්වතුන්ගේ පරිහරණය සඳහා අඩුපාඩුවක්ව පවතින කුටි සේනාසන සඳහා පැරණි භාවනා ශාලා ගොඩැනැගිල්ල කුටි තුනක් ලෙස සංවර්ධනය කිරීමටත්, ර්‍ර්ට අවශ්‍ය ලී බඩු සහ නාන කාමරයක් ඉදිකිරීමටත්, පින්වතුන්ගෙන් ලද දායකත්වයන් යොදාගනිමින්  කුටි තුනේ වැඩ කටයුතු අවසන් කළ වග පුණ්‍යානුමෝදනා පූර්වකව දැනුම් දෙමු. 

කුටි සඳහා අවශ්‍ය ලී බඩු සම්පාදනය කිරීම සහ නාන කාමරය ඉදිකිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

දැනට සිදුකෙරෙන කටයුතුවල ඡායාරූප කිහිපයක්
https://photos.app.goo.gl/jEp2KRXrYq1NETLP7
Reply all
Reply to author
Forward
0 new messages