2022 මැයි මස වැඩසටහන් විස්තරය

11 views
Skip to first unread message

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි - Ven. Alawwe Anomadassi Thero

unread,
Apr 30, 2022, 11:48:20 AM4/30/22
to පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි - Ven. Alawwe Anomadassi Thero
පූජනීය අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්
2022  මැයි  මස පැවැත්වීමට නියමිත සදහම් වැඩසටහන් විස්තරය.

🔷   මැයි 01 ඉරිදා ප.ව. 2.00 - 3.00 දක්වා |  ධර්ම දේශනාව | ප්‍රඥා නාලිකාව ඔස්සේ 

🔷   මැයි 09, 23  සඳුදා පෙ.ව 5.30 - 7 දක්වා | දස කථා ධර්ම සාකච්ඡා | 

🔷   මැයි 14 සෙනසුරාදා ප.ව. 5.00 - 6.00 දක්වා |  ධර්ම දේශනාව | YouTube 

🔷   මැයි 14 සෙනසුරාදා ප.ව. 7.00 - 8.00 දක්වා |  ධර්ම දේශනාව | YouTube 

🔷  මැයි 15 ඉරිදා පෙ.ව. 9.00 - 10.00 දක්වා |  ධර්ම දේශනාව |  YouTube 

🔷  මැයි 15 ඉරිදා  ප.ව. 8.30 - 9.30 දක්වා |  ධර්ම දේශනාව |  YouTube 

🔷  මැයි 19 බ්‍රහස්පතින්දා ප.ව. 2.30 - 3.30 දක්වා |  ධර්ම දේශනාව |  YouTube 

🔷   මැයි 28 සෙනසුරාදා ප.ව. 7.00 - 8.00 දක්වා |  ධර්ම දේශනාව | YouTube 

🔷   මැයි 29 ඉරිදා පෙ.ව. 9.00 - 11.00 දක්වා |  ධර්ම දේශනාව | YouTube  (කොළඹ 05, දම්රිවි පදනමේදී පැවැත්වේ)

🔴 YouTube සජීවී විකාශන bit.ly/aa-utube ඔස්සේ බලාපොරොත්තුවන්න. 
Reply all
Reply to author
Forward
0 new messages