දුර සිට
කන්යාභාවය
පරීක්ෂා
කළ
හැකි
ගැජට්
එකක් ..... !

COLOMBO 7
වල ඉන්න
කෙල්ලන්ට
විතරක්
නෙමෙයි......
ලෝකේ
ඉන්න
හැම කොල්ලෙකුටම
සිරා
ආරංචියක්
තියෙනවා.
තමන්ගේ
ඉඳලා අඩි 10ක්
හෝ
ඊට
අඩු
සීමාවක
ඉන්න
ඕනම තරුණියකගේ
කන්යාභාවය
ලේසර් කිරණ
තාක්ෂණය
මඟින්
පරීක්ෂා
කරන්න
පුළුවන්
අධි
තාක්ෂණික
ගැජට්
එකක්
දැන්
නිර්මාණය
කරලා
තියෙනවා.
මේ
වෙනකොට
මේ
ගැජට්
එකේ
ක්රියාකාරීත්වය
ගැන
අමෙරිකාවේදී
කරපු
පූර්ව
පරීක්ෂණවලදී 100%ක්
නිවැරැදි ප්රතිඵල
ලබාගැනීමට පුළුවන්
වෙලා
තියෙනවා.
තවත්
මාස
කිහිපයකින් මේ සිරා
ගැජට්
එක
ලෝකය
පුරා
වෙළෙඳපොළවල්වල
නිකුත්
කරන්න
මේ
ගැජට්
එකේ
නිර්මාණකරුවන් කටයුතු
කරනවලු.
විශේෂයෙන්ම ඒ
අය
මූලිකවම
ඉලක්ක
කරන්නේ
ආසියානු
රටවල්.
තව මාස 5කින් 6කින්
පස්සේ
මේ
සිරාම
සිරා
ලේසර්
පහසුකම
තියන
ගැජට් එක,
ජංගම
දුරකතනවලටත්
හඳුන්වා
දෙන්න කටයුතු
කරනවා කියලා
අදාළ
නිෂ්පාදන
සමාගමේ
තාක්ෂණික නිලධාරීන්
කියලා
තියෙනවා.
මේ
ගැජට්
එක
අති
නවීන
ජංගම
දුරකතනයක් වගේ
පොඩි
එකක්.
මේ
උපාංගය
මඟින් අපිට
පුළුවන්
අදාළ
කෙල්ලගෙන්
අඩි 10ක්
ඇතුළත
ඉඳලා ඒ
කෙල්ලට
නොදැනෙන
විදිහට
ඒ
කෙල්ලට
මාට්ටු
නොවී
ඒ
කෙල්ලගේ
කන්යාභාවය
පරීක්ෂා කරන්න.
කොහොමද
ඒක!!
පට්ට
සිරා
නේද.......
ලෝකෙ
හිටපු විද්යාඥයෝ
එක
එක
විදිහේ
නිර්මාණ
ලෝකෙට හඳුන්වලා
දීලා
තියෙනවා.
ඒ
නිර්මාණවලින් ගොඩක්
දේවල්
හැදුණේ
එදිනෙදා
ජීවිතේදී
මිනිසුන්ට
මූණදෙන්නට
වෙන
අභියෝගවලින්
ජයගන්න.
තමන්ට
මොකක්
හරි
ප්රශ්නයක්
ආවොත්
ඒ
ප්රශ්නෙට
විසඳුම
විදිහට
තමයි
අලුත්
නිර්මාණයක්
හැදෙන්නේ.
ප්රශ්නයක්
නැත්නම් අලුත්
නිර්මාණයක්
බිහිවෙන්නේ
නෑ.
කන්යාභාවය
පරීක්ෂා කරන
මේ
ගැජට්
එකත්
නිර්මාණය
වුණේ
ඒ
විදිහේ
ප්රශ්නයක් නිසා.
බලාගෙන
යනකොට
ප්රශ්න
කියලා
කියන්නෙත්
පට්ට
ආතල්
දෙයක්නේ
මචං.
ඕනම
කොල්ලෙක්,
කෙල්ලෙක්
එක්ක
යාළුවෙන්න
අහනකොට
ඒ
කෙල්ල
මීට
ඉස්සෙල්ලා ලිංගික
සම්බන්ධකම්
පවත්වලා
තියෙනවාද
කියලා
කියන්න
කොල්ලන්ට
බෑනේ.
අපිට
දිවැස්
නෑනේ.
පරචිත්ත විජානන
ඥානයත්
නෑනේ.....
විනිවිඳ
පෙනෙන ඇස්
නෑනේ.
ඒ
කෙල්ල
ලිංගික සම්බන්ධකම්
පවත්වලා
තියනවානම්
ඒ
කෙල්ල
එක්ක
යාළු
වෙන්න
ඉස්සෙල්ලා
එයා
ඒ
ගැන
අපිත් එක්ක
කියන්නෙත්
නෑනෙ.
ඒත්
ප්රේම
සම්බන්ධකම
පටන්
අරගෙන
ටික
කාලයක්
යනකොට....
එහෙමත්
නැත්නම්
කසාද
බැන්දට
පස්සේ
තමයි මාට්ටු
වෙන්නේ
කෙල්ල
කන්යාවක්
නෙමෙයි කියලා.
මේක
ආසියාවේ
ඉන්න
සමහර
චාටර් කොල්ලන්ට
තියන
ලොකු
ප්රශ්නයක්.
ඒත්
දැන්
තියන
මේ
කන්යාභාවය
පරීක්ෂාකරන ගැජට්
එකෙන්
කොල්ලන්ට
ඇතිවෙන
ප්රශ්න
කල්
තියාම කිසි
අවුලක්
තැවුලක්
නැතුව
විසඳගන්න
පුළුවන්.
ඒ නිසා
අදාළ
කෙල්ල
කන්යාවක්ද
නැද්ද කියලා
පරීක්ෂා
කරලා
බලලා ඒ
පරීක්ෂණයේ
ප්රතිඵලය
අනුව
ඇයත්
එක්ක
ප්රේම
සම්බන්ධයක්
පටන්ගන්න
පුළුවන්
අවස්ථාව
කොල්ලන්ට තියෙනවා.
කොල්ලන්ට
විතරක් නෙමෙයි
දැන්
අම්මලා
තාත්තලාටත්
පුළුවන්
තමන්ගේ
ආදරණීය
සුවච
කීකරු
දුවගේ
අහිංසක කෙරුවාව
මැනගන්න.
තමන්ගේ
දුව ක්ලබිං
කරලා
ගෙදර
එනකොට
ගේ
ඇතුළට
ගන්න
ඉස්සෙල්ලා
ඇය
කන්යාවක්ද
නැද්ද
කියලා
පරීක්ෂා
කරලා
බලලා,
එයාව ගෙට
ගන්නවද
නැද්ද
කියලා
තීරණය
කරන්න
දැන්
මවුපියන්ට
සහ
වැඩිහිටියන්ට
පුළුවන්.
අපේ
වාසනාවට
මේ
වගේ
ගැජට්
එකක්
කොල්ලන්ට
තාම
හදලා නෑ.
සමහර
විට
තාක්ෂණය
දියුණු
වෙන
වේගෙ
දැක්කහම
තව
ටික
කාලෙකින්
කොල්ලන් ගැන
පරීක්ෂා
කරන්න
පුළුවන් මේ
වගේ
ගැජට්
එකක්
අපේ
අවාසනාවට
නිර්මාණය
වෙන්න
බැරි
නෑ.