සිංහල යුනිකෝඩ් අත්පොත - Need a maintainer!

106 views
Skip to first unread message

Pathum Egodawatta

unread,
Apr 17, 2023, 3:56:50 AM4/17/23
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල යුනිකෝඩ් භාවිත කරන ආකාරය පිළිබඳව මේ Free, Open source අත්පොත මුලින්ම දසුන් සමීර වීරසිංහ විසින් වසන්ත දේශප්‍රිය සහ මහේෂ් කූරගම ගේ සහයෙන් සකස් කරන ලද අතර මම මේ වැඩේ අකුරු සාමූහිකයේ ව්‍යාපෘතියක් විදිහට එකතු කරගත්තා. 


මේ වැඩේ ඉතාම වැදගත්. නමුත් කවුරුහරි මේ වැඩේට maintainer කෙනෙක් නැති නිසා මේක නැවතිලා තියෙන්නේ. මම මාස 6කට මේ වෙනුවෙන් ස්වෙච්චාවෙන් කෙනෙක්ට ඉදිරිපත් වෙන්න කියල ඉල්ලා සිටිනවා. මෙය සම්පූර්ණ කරන්නට සහ maintain කරන්න අපිට maintainer කෙනෙක් සහ කණ්ඩායමක් අවශ්‍යයි. උනන්දු අය Github එකේ issue එකේ comment එකක් දාන්න. අපිට ඕනේ එක කෙනෙක් මේක ඉදිරි මාස 6 ඇතුලත සම්පූර්ණ ගයිඩ් එකක් විදිහට ලියන්න. මේ වෙනුවෙන් වෙලාව යොදවන කෙනෙක්ට තුටුපඬුරක් ලෙස මූනියැක් අපි අපි හදාගෙන යන unreleased font වලට accsess දෙන්න පුළුවන් සහ Institute of Typography—Sri Lanka හරහා reccomendation letter එකක් දෙන්න පුළුවන්. 

මේක Github කියන source code hosting වෙබ්සයිට් එකේ තියෙන්නේ. මේ ලින්ක් එකෙන් ගිහින් සාකච්චා කරන්න >>> 

ජය!
෴pathumego

Maduka Jayalath

unread,
Apr 18, 2023, 3:31:39 AM4/18/23
to sinhala...@googlegroups.com
මේ වගේ කොහොමද? https://madurapa.github.io/sinhala-unicode-guide/#/

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/c59ff0a1-d418-4fd6-bb95-50b2c7e05a0an%40googlegroups.com.
Reply all
Reply to author
Forward
0 new messages