"ඳ " ටයිප් කරන්නෙ කොහොමද???

1,769 views
Skip to first unread message

Tharindu

unread,
Oct 7, 2011, 12:47:36 PM10/7/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
"ඳ " ටයිප් කරන්නෙ කොහොමද???

SANDUN SIRIBANDU

unread,
Oct 7, 2011, 12:50:59 PM10/7/11
to sinhala...@googlegroups.com
On 10/7/2011 10:17 PM, Tharindu wrote:
> "ඳ " ටයිප් කරන්නෙ කොහොමද???
>
දකුණු අත පැත්තේ ඇති Alt Key සමඟ O අකුර තද කරන්න..

T Lucky

unread,
Oct 7, 2011, 12:59:14 PM10/7/11
to sinhala...@googlegroups.com
බොහොම ස්තූතිසි...

> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Milinda Arambawela

unread,
Oct 7, 2011, 1:08:26 PM10/7/11
to sinhala...@googlegroups.com
2011/10/7 T Lucky <thari...@gmail.com>:
Sayura-layout.pdf

chathuranga ariyachandra

unread,
Oct 10, 2011, 5:43:50 AM10/10/11
to sinhala...@googlegroups.com
me pdf eka nam watinawa....
thnks a lot

2011/10/7 Milinda Arambawela <milinda...@gmail.com>

Supun Malinda

unread,
Apr 29, 2020, 1:00:48 AM4/29/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මාත් දහ අතේ හෙව්වා. ස්තූතියි

Sarath Chandrarathne

unread,
Apr 29, 2020, 5:43:19 AM4/29/20
to sinhala...@googlegroups.com
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/4337fa6a-a8ac-4cdb-ba60-26caecfff520%40googlegroups.com.


--

Mr. P. S. Chandrarathne,
No. 398/C,
Negombo Road,
Marandagahamula - 11260.
Sri Lanka.

mobile / WhatsApp / Viber :-
+94 71 442 5946


sinhala-wij9-keyboard.pdf
Wijesekara-layout.pdf

Sapumal Jayaratne

unread,
Apr 29, 2020, 8:13:41 PM4/29/20
to sinhala...@googlegroups.com
හිතවත් මිතුරනි,

Alt-gr කියන්නේ දකුණු අත පැත්තේ තියන Alt බොත්තම. මේ බොත්තමත් එක්ක o බොත්තම ඔබන්න ඕන. මේක සැලසුම් කරපු කෙනා යතුරු ලියනය කරපු කෙනෙක් වෙන්න බැහැ. එකම අතින් යතුරු දෙකක් ඔබන්න කියන එක පිස්සුවක්. උදාහරණයක් විදියට ඉංග්‍රීසියෙන් ටයිප් කරන විට බොහෝ විට shift අවශ්‍ය වෙනවා. එතකොට එක අතකින් shift ඔබලා අනිත් අතින් අදාල යතුර ඔබනවා. ඒකට තමයි දෙපැත්තේ දෙකක් තියෙන්නේ.

ඒ නිසා මේක දකුණු අත පැත්තේ තියන Alt නොවී වම් අත පැත්තේ Alt උනානම් බොහොම පහසුයි. මම මේක දැන් අවුරුදු 10ක් තිස්සේ කියනවා. කිව්වට වැඩක් නැහැ. කියන්න කෙනෙකුත් නැහැ.

සපුමල්.

--
Reply all
Reply to author
Forward
0 new messages