Photoshop වල සිංහල unicode වලින් ලියන හැටි.

79 views
Skip to first unread message

මොහොමඩ් උමර්

unread,
Jul 24, 2020, 2:05:36 AM7/24/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හුඟක් දෙනෙක් photoshop එකේ සිංහල යුනිකේත පාවිච්චි කරලා type කරද්දී මුහුණපාන ගැටලුවක් තමා අකුරු සහ පිල්ලම් වැරදි විදිහට මෙහෙම පිහිටීම (attached photo)

ඉතින් මේක නිරාකරණය කරන්න විසඳුමක් තියේ. ඒකට ඔයා Edit --> Preference --> type වල choose text engine option එක Middle eastern and South asian කියන එකට මාරු කිරීම. එවෙලේ සිංහල අකුරු ගානට වැඩ. සිංහල විතරක් නෙමේ දෙමළ අකුරු පවා මේහෙම කලොත් support වෙනවා.

මෙහෙම settings හදන්න හේතුව unicode font වල complex script වැඩිපුරම පාවිච්චි වෙන්නේ දකුණු ආසියාවේ සහ මැද පෙරදිගේ. ඇයි ඒ පෙදෙස් වල අක්ෂර සංකීර්ණ නිසා. ඒ හින්දා photoshop ඕක default ව support කරන්නෑ. අපිම වෙනස් කලාම මිස.

මේක ගැන මම දැනගත්තේ පහල වීඩියෝ ලින්ක් එකෙන්. ඒකේ ඔය වැඩේ ලස්සනට කියලා දීලා තියනවා.

Video Link : https://m.youtube.com/watch?v=TXENLUWtwqw

Screenshot_20200724-112124_Samsung Internet.jpg

Pathum Egodawatta

unread,
May 28, 2021, 2:54:27 AM5/28/21
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල ග්‍රැෆික් නිර්මාණයට යුනිකෝඩ් ෆොන්ට් පාවිච්චි කරන්නේ කොහොමද? Adobe සහ තවත් software

https://youtu.be/cetlk51D1ho
Reply all
Reply to author
Forward
0 new messages