සිංහල යුනිකෝඩ් හමුව : සිංහල භාෂා දින සැමරුම 2024 මාර්තු 02 වැනිදා

35 views
Skip to first unread message

Pathum Egodawatta

unread,
Feb 28, 2024, 11:12:01 PMFeb 28
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල භාෂා දින සැමරුම නිමිත්තෙන්, 2024 මාර්තු 02 වැනිදා...

කුමාරතුංග මුනිදාස විසින් නිර්මාණය කර හඳුන්වා දුන් තරු අකුරු වැළ පිළිබඳ විමසමින් සිදු ශ්රීනාත් ගණේවත්ත සිදු කරන දේශනය සහ සිංහල යුනිකෝඩ් හමුව සිංහල අකුරු නිර්මාණකරණය හා ඒ හා සබැඳි තේමා පිළිබඳ අකුරු නිර්මාණකරුවන් සහ ග්රැෆික් නිර්මාණකරුවන් එක් වී කරන සංවාදය...

තරු අකුරු වැළ නිමැවූවෝ හෙළයේ මහ පඬිරුවන වන කුමරතුඟු මුනිදස්හු වෙති. එහි අරමුණ වූයේ දොස් අවම අකුරු වැළක් සිංහල බසට හඳුන්වා දීම යි. එය සිංහල බසට පමණක් නො ව ලොව වෙනත්  ඕනෑ ම බසකට වූව ද ගළපා-ගත හැකි මට්ටමේ ඉහළ ගුණවලින් සපිරි ය.


tharu-03.png
tharu-01.png
WASM 2024-04.png
tharu-04.png
tharu-05.png
tharu-02.png
Reply all
Reply to author
Forward
0 new messages