ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය අවහිර

16 views
Skip to first unread message

Niranjan Meegammana

unread,
Apr 29, 2019, 5:11:00 PM4/29/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබදව ඔන්ලයින් සංවාදයක්‌ හෙට
ශ්‍රී ලංකා අන්තර්ජාල සංගමය විසින් පවත්වනු ලබයි.

Online discussion with various stakeholders to gather their perspective on Social media restriction and to discuss the actions to lift the current ban on Social Media in Sri Lanka.
.
Scheduled Zoom meeting.
Topic: Social Media Restriction
Time: Apr 30, 2019 7:00 PM Sri. Lanka
Join Meeting
zoom.us/j/695115114

More info
bit.ly/SMFISOCLK2019

All are welcome.

#isoc #shutdownLK

hiranya Wijenayake

unread,
May 15, 2019, 2:24:19 AM5/15/19
to sinhala...@googlegroups.com
නිශාන් සුගතදාස මහතාණනි,
බොහෝ කාලයකට පසුව ඔබව අමතමි
මගේ විද්‍යුත් තැපැල් ලිපිනය ක්‍රියා නොකළ නිසා
සබැඳියාවන් මිලින වුනි
එනමුත් ඔබගැන මතකය නොගිලිහුනි
කොහොමද ජීවිතය
සතුටින් ගෙවෙනවද?
පදිංචිය දුරුරටද මෙරටද?
පවුලේ විස්තර කොහොමද?
මමනම් සුවෙනි, අඹුදරුවන් ද සුවෙනි
ඔබ  සහ ඔබේ ආදරණීයයන් සුවෙන් වෙතැයි සිතමි
මගේ නව විද්‍යුත් ලිපිනය ඔබට දෙමි


මගේ සුබපැතුම් ඔබගේ ආදරණීයයන් සමග බෙදාගනිතැයි සිතමි


ආයුබෝවන් දැනට නවතිමි

මෙයට
කැළුම්



W.M.H.K. Wijenayake, Ph.D.
Senior Lecturer
Department of Aquaculture and Fisheries 
Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka
Makandura, Gonawila (60170)


--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsub...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
Reply all
Reply to author
Forward
0 new messages