මහත් අහංකාරයෙන් උදම් අනනා ලෝක බලවතුන්ගේ දුවා දරුවන් සමග හිසට වහලක්
නැති, කුසට හරිහැටි අහරක් නැති, තම වීර්යය හා ධෛර්ය පමණක් ම යහමින් ඇති
බහුතර කළු ජාතිකයන් හා කරට කර තරඟ කොට ශ්රී ලාංකීය ධජය චීනයේ බීජින්
අඹරයේ ලෙළවන්නට....
සියලු ලාංකිකයන් ඒකාසේ එක් වී සුභ පතමු. ඔබගේ එක් සුභාශිංශනයකින් ඔවුන්
සිය දහස් වරක් ජයග්රහණය වෙත ලංවනු නොවනුමානය.
පිවිසෙන්න ....
http://groups.google.com/group/slolympic