5 views
Skip to first unread message

නිෂාන් සුගතදාස

unread,
Apr 28, 2019, 12:35:05 PM4/28/19
to sinhala...@googlegroups.com
හිතවත් සමූහය.

මට සතුටට කාරණයක්. පරණ  දෙයක් වෙන්න පුළුවන්.ත

මම අද අළුත්  වින්ඩෝස් පීසී එකක සිංහල කීබෝඩ් එක ඇඩ් කලා. විජේසේකර කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කලා. අද තමයි දැනගත්තෙ සිංහල කිට් ඕන නැහැ කියලා. 'කෝ' යන්න ⁣ෙ,ක,ා,්, ගැහුවම හොඳට වැඩ.

ඔය කිට් නැතුව මේක හරියට වැඩකරේ කොයි සර්විස්පැක් එකේද කියලා දන්න අය ඉන්නවානම් කියන්න.

මගේ තියෙන්නේ:
 වින්ඩෝස් 10 ප්‍රෝ
බිල්ඩ් එක 17134.706

ස්තුතියි.

නිශාන්




Reply all
Reply to author
Forward
0 new messages