සිංහලෙන් වෙබ් අඩවි හැදුවාට එ්වාට dynamic content ඇතුල් කරන්න ක්‍රමයක්
ඔ්නා. මොකද හැමෝටම ටයිප් කරන්න බැරි හින්දා. එ්කට අපිට කතා කරන වචන
සිංහල යුනිකේත වලට හරවන මෘදුකාංග අවශ්‍ය වනවා.
අනෙක තමයි යුනිකේත සිංහල ආපසු සිංහල කතාකරන ශබ්ද වලට පෙරලන්න පුලුවන්
මෘදුකාංග. මේක නම් මට කරන්න පුලුවන්.
අපි හිතමු සිංහල විතරක් දන්න කෙනෙකුට මොකක් හරි භාන්ඩයක් විකුණගන්න ඔ්නා
කියලා. හරියට eBay වගේ. එයාට එ්කේ විස්තර කටින් කියලා, අකුරු ටික වෙබ්
පිටුවට ඇතුල් කරන්න ක්‍රමයක් තියනවනම් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි. ඊලඟට
එ් භාන්ඩය අවශ්‍ය කෙනාට key words කටින් කියලා හොයාගන්න පුලුවන්. මොකද
කටින් කියන එක වචන වලට කඩාගත්තහම එ්ක සාමාන්‍ය වෙබ් සර්ච් එකක්.
කටින් කියන වචන ඉංග්‍රිසි අකුරු වලට හරවලා දෙනවානම් සිංහලට හරවලා ඉතරී
ටික මටත් කරන්න පුලුවන්.
අනිත් එක තමයි එහා කෙරවලේ කෙනාට හරියට කියවගන්න බැරිනම් එ්ක කනෙන් අහන
විදිහක් හදන එක. මම කියන්නෙ text to speach වගේ එකක්. මේ දෙකම බ්‍රව්සර්
එකටම ඇමිනුවොත් හොඳයි නේද.
එතකොට මේ උදාහරනය ගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරලා සාමාන්‍ය සිංහල (විතරක්
දන්න) මනුස්සයෙකුට භාන්ඩයක් විකුනගන්න / හොයාගන්න අවස්ථාවක් (senario).
තව මේවගේ අවස්ථා (senario) ටිකක් හඳුනාගත්තොත් හොඳ ආරම්භයක් වේවි.
සාමාන්යයෙන්වත් ඉංග්‍රීසි දන්න අය තමා පරිගණක භාවිතා කරන්නේ. ඔවුනගේ
ප්‍රධාන අවශ්‍යතාවය උපදෙස්,තොරතුරු ආදිය සිංහල වීම. මුහුණතේ සිංහල තිබීම
ඉතාම හොඳයි, ශිල්ප සයුර හැදුවේ එහෙමයි. අපි සිංහල වැඩ නොකරන drop down
box අතහැරියා මුහුණතින්.
මම සම්පූර්ණයෙන් සිංහල අතුරුමුහුනතක් තියන POS සිස්ටම් එකක් හැදුවා. එ්ක
පාවිච්චි කරන කෙනා දැන් නම් අතුරුමුහුනත බලන්නේවත් නැහැ. සමහරු "අපෝ
සිංහලනේ!" කියලා කියනවත් ඇහිලා තියනවා.
සිංහල unicode text to speech වගේ එකක් හැදුවොත් කොච්චර ප්‍රයෝජනවත්
වේවිද?
> ඉතාම හොඳයි, ශිල්ප සයුර හැදුවේ එහෙමයි. අපි සිංහල වැඩ නොකරන drop down
> box අතහැරියා මුහුණතින්.
සිංහල වැඩ නොකරන drop down box කියා ඔබ අදහස් කලේ, drop down box සිංහල
සහාය නොදක්වනවා කියාද?
එමෙන්ම සිංහල speech recognition එන්ජිමක් හදන්නත් දැඩි උවමනාවක් මට
තිබෙනවා.
සිංහල OCR ගැනත් මා අධ්‍යයනයක් කරමින් සිටිනවා. ඉංග්‍රීසි අකුරු
හදුනාගැනීමේ ක්‍රමවේදයෙන් රවුම් හැඩ ඇති සිංහල අකුරු හදුනාගැනීම ඉතා
අපහසු නිසා සිංහල අකුරු හදුනාගැනීම සදහාම පහසු ක්‍රමවේදයක් ගොඩනගා
අත්හදාබැලීම් කිහිපයක්ම කලා. තවමත් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය ඉවර නැති නිසා
එම ක්රමයේ සාර්ථකත්වය පිළිබද අනාවැකි කීමට නොහැකියි. පේරාදෙණි
විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂ උපාධිය හදාරන සිසුන්ට ඔවුන්ගේ අවසන්
පර්යේෂණය සදහා මා මෙය දෙන්නට ඉදිරිපත් වුනත් එය image processing ගණයේ
එකක් නිසා ඔවුන් එය සංකීර්ණ යැයි සිතනවා.
මේවා සිංහල යුනිකෝඩ් සමග ඍජු සම්බන්ධයක් නැතත් සිංහල භාෂාවෙන් පරිගණක
භාවිතය සදහා ඉතා වැදගත්. මේ පිළිබදව කොළඹ විශ්ව විද්‍යාලයේ භාෂා
පර්ය්ෂණායතනයේ කරගෙන යන පර්යේෂණ ගැන දන්නා අයෙක් සිටීනම් කරැණාකර විස්තර
පවසන්න.
කවුරුන් හෝ මෙවන් පර්යේෂණාත්මක මෘදුකාංග නිපදවමින් සිටිනවා නම් මම
කරගෙනයන දේවල් අතහැරදමා හෝ ඒවාට සහය දෙන්න මම කැමතියි. මොකද වැදගත්
කරන්නේ කවුද කියන එක නෙමෙයි, කරන්නේ මොකක්ද කියන එක නිසා....
නිලක්ෂ
------------------------------------------------------
ඔයගොල්ලෝ දන්නවද, ඔස්ටේ්රලියාවේ පුරවැසිකම ගන්නකොට සිංහලෙන් ඉඟනගත්තාට
අමතර ලකුණු 5 ක් දෙනවා. ඉංග්‍රීසියට 0 යි.
එ්ගොල්ලොත් සිංහලට ගරු කරනවා. අපේ තමයි නැත්තේ.
ඔය අදහස් කරන්නේ සොෆ්ටවෙයා කොපි කරන එක ගැනද? එ්කටනම් හොඳ විසඳුම්
තියනවා.
> > හර්ෂණ | Harshanawww.harshana.infowww.blog.harshana.info- Hide quoted text -
>
> - Show quoted text -
සෙෆ්ට්වෙයා කොපිකරන එකට තියන හොදම විසදුම/විසදුම් මොනවද?
> > > හර්ෂණ | Harshanawww.harshana.infowww.blog.harshana.info-Hide quoted text -
> > > > හර්ෂණ | Harshanawww.harshana.infowww.blog.harshana.info-Hidequoted text -
>
> > > - Show quoted text -- Hide quoted text -
නිදහස් සහ විවෘත මූලාශ්රමය සිංහල අක්ෂර සංයෝජකය (OCR)
http://www.ucsc.cmb.ac.lk/ltrl/?page=panl10n_p1&lang=en&style=default#ocr
නිදහස් සහ විවෘත මූලාශ්රමය සිංහල යුනිකෝඩ් පෙළ කථනයට හරවන මෘදුකාංගය
(TTS)
http://www.ucsc.cmb.ac.lk/ltrl/projects/si/
ස්ථාපනය කරන අයුරු සහ අනෙක් උපදෙස් ද අඩංගු කර ඇත.
මේචා GPL යටතේ නිකුත්කර ඇති අතර ඔබට ඒචායේ අඩුපාඩු හඳුනාගන වැඩි දියුණු
කළ හැකියි. ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් දන්වන්න..
අසංක වාසල - LTRL
මෙහි නිර්මාතෘ නම් දැන් කේම්බ්‍රිජ් සරසවියට ගිහිල්ලා උසස් අධ්‍යාපනය
සඳහා .. කෙසේ වෙතත් ඔබට ඔහුගේ e-mail ලිපිනය සහ මෙහි source code ලබා දිය
හැකියි. Architechture එක publications කීපයකින් විස්තර කෙරෙනවා .
(http://www.ucsc.cmb.ac.lk/ltrl/?
page=publications&lang=en&style=default - for abstract)
මීට අමතරව අපි බලාපොරොත්තුවෙනවා googleලාගෙ opensource OCR එක සිංහලට/
දෙමළවලට යොදාගත හැකිදැයි පරීක්ෂණයක් කරන්න..
ඔබේ උනන්දුව අගය කරනවා.
ඔබට අපේ lab එක පැත්තේ එන්න හැකියාවක් තියෙනවා නම් මේ පිළබඳව වැඩි විස්තර
කියන්න ලේසියි!
අසංක - LTRL
On Oct 8, 11:56 am, Malinthe Samarakoon <malin...@gmail.com> wrote:
> මෙහි OCR වැඩසටහන නම් නිවැරදිව ක්‍රියාත්මක වන්නේම නැත. මේ පිළිබඳව කලිනුත් කියා ඇති බව මතකයි. මේ ගැන දැනුම් දෙන්නට කෙනෙක් ඉන්නවාද?
> Asanka wrote:මේ පිළිබඳව නොදන්නා අය සඳහා, නිදහස් සහ විවෘත මූලාශ්රමය සිංහල අක්ෂර සංයෝජකය (OCR)http://www.ucsc.cmb.ac.lk/ltrl/?page=panl10n_p1&lang=en&style=default#ocrනිදහස් සහ විවෘත මූලාශ්රමය සිංහල යුනිකෝඩ් පෙළ කථනයට හරවන මෘදුකාංගය (TTS)http://www.ucsc.cmb.ac.lk/ltrl/projects/si/ස්ථාපනය කරන අයුරු සහ අනෙක් උපදෙස් ද අඩංගු කර ඇත. මේචා GPL යටතේ නිකුත්කර ඇති අතර ඔබට ඒචායේ අඩුපාඩු හඳුනාගන වැඩි දියුණු කළ හැකියි. ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් දන්වන්න.. අසංක වාසල - LTRL On Oct 5, 7:42 am, විශ්ව කුමාර<vishva8kum...@gmail.com>wrote:මම අදහස් කලේ ඉංග්‍රිසි නොදන්න නිසා මෙච්චර කල් කම්පියුටර්, ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි වුන අය ගැන. මම සම්පූර්ණයෙන් සිංහල අතුරුමුහුනතක් තියන POS සිස්ටම් එකක් හැදුවා. එ්ක පාවිච්චි කරන කෙනා දැන් නම් අතුරුමුහුනත බලන්නේවත් නැහැ. සමහරු "අපෝ සිංහලනේ!" කියලා කියනවත් ඇහිලා තියනවා. සිංහල unicode text to speech වගේ එකක් හැදුවොත් කොච්චර ප්‍රයෝජනවත් වේවිද?--