Realtime Singlish BETA3

20 views
Skip to first unread message

madurax86

unread,
Apr 19, 2009, 12:37:01 PM4/19/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Realtime Singlish by madurax86
සිංග්ලිශ් සිංහලෙන් කොටන්න

ඔබගේ සියලු සිංහල ටයිපින් ප්‍රශ්න අදින් අවසානයි!

DOWNLOAD: http://madurax86.co.nr/Unicode.zip

1. Download Realtime Singlish
2. Extract Unicode.zip
3. Run realtime_singlish
4. ඔබ දන්න සිංග්ලිශ් වලින් notepad, word වගේ unicode ටයිප් කරන්න
පුලුවන් තැනක ට්යිප් කරන්න පටන් ගන්න
5. එසැනින් ඔබේ සිංග්ලිශ් සිංහල බවට හැරී ඔබේ තිරයේ දිස්වෙයි!

ඔබට English type කිරිමට අවශ්‍ය නම් වහාම SCROLL LOCK key ඔබා English
type කරන්න එපමනයි.
කෝ මහා ලොකු commercial මෘධුකාංග මීට පෙර මෙවන් දෙයක් කර ඇත් ද? ඇත්නම්
වහාම පෙන්වන්න :D

සුපුන් පෙරේරා

unread,
Apr 20, 2009, 4:36:57 AM4/20/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
එලම කිරි!

මම මේ reply එක ලියන්නෙත් මධුරගෙ සොෆ්ට්වෙයා එක දාගෙන තමයි!!

මගේ උණුසුම් සුභ පැතුම්!

සුපුන්.

unread,
Apr 20, 2009, 5:55:12 AM4/20/09
to Sinhala...@googlegroups.com
ඕකෙන් කරන්නෙ
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මේකෙන් කරන දේමද?


2009/4/20 සුපුන් පෙරේරා <supun....@gmail.com>



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://www.sinhalabloggers.com/
තාම හදන මගෙ ගෙදර
http://sites.google.com/site/magemaranaya/

ගයාන් රාජ්පක්ෂ්‍ය

unread,
Apr 20, 2009, 7:14:27 AM4/20/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නියමයි හොදයි! කියලා වැඩක් නැහැ!
ඉස්සරහට ගෙනියන්න කයිවාරු ගහාන කට්ටියට තරු පේන්න!

මට කාලයක් ඉදන් කර ගන්න බැරි වෙච් දෙයක් කරල දුන්ටත්
එය හැමෝටම නොමිලේ ලබා දෙනවාටත් බොහෝම ස්තුතියයි!

Lahiru Chanidma

unread,
Apr 20, 2009, 8:48:42 AM4/20/09
to Sinhala...@googlegroups.com
ඔව්, මදුරගේ සොෆ්ට්වෙයා එක වගේම තමා
නියමයි

Shiran Sanjeewa™

unread,
Apr 20, 2009, 7:20:17 AM4/20/09
to Sinhala...@googlegroups.com
මෙක නම් නියම සොෆ්ට්වෙයාර් එකක්,
කියලා වැඩක් නැහැ.

2009/4/20 ගයාන් රාජ්පක්ෂ්‍ය <gcraja...@gmail.com>



--
Regards,

Shiran Sanjeewa™

දසුන් සමීර

unread,
Apr 20, 2009, 11:48:53 AM4/20/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම භාවිතය විජේසේකර නිසා ස්තාපනය කරලා බැලුවේ නෑ. ඒත් යුනිකේත
ප්‍රවර්ධනයට ඔබේ කැප කිරීමට. මගේ ප්‍රණාමය.

දසුන් සමීර෴

Pathum Herath

unread,
Apr 20, 2009, 12:13:30 PM4/20/09
to Sinhala...@googlegroups.com

නියම වැඩක්... මම නම් එදා ඉඳලම සිංග්ලිෂ් ලියන නිසා බොහොම කැමතියි වැඩේට... තනිකරම ටාස්ක් බාර් එක ඇතුලෙම විතරක් තිබුණනම් හොඳයි කියල හිතුනා... මුහුණත වෙනුවට පොඩි මෙනු එකක් ආව නම් මරු... තාම බීට නේ තව දියුණු කරන්න... සුභ පැතුම්..

හැබැයි ගාර්ප් එකත් එක්ක එකට වැඩ කරන්න බෑ... දෙකෙන් එකයි එක සැරේකට... 

ස්තූතියි
෴පැතුම්/Pathum෴


2009/4/20 දසුන් සමීර <d_d...@yahoo.com>

Neth Fm

unread,
Apr 21, 2009, 1:31:53 AM4/21/09
to Sinhala...@googlegroups.com
ජය වෙවා
ඉතාමත් වටිනව, අකුරු පිලිබද උපදෙස් මාලාවකුත් තිබුනනම් හොදය් කියලා හිතුනා.... තව දියුනු කරන්න..ජය වෙවා...!!!
 
--
S U N C H A R E
Presidential Awards for Travel and Tourism 2008 Best Radio Travel Prog:
ශ්රීි ලංකා ඡනමාධ්යම සම්මාන -2008 හොදම පාරිසරික වැඩසටහන
ඡනාධිපති සංචාරක සම්මාන -2008 හොදම සංචාරක රේඩියෝ වැඩසටහන
the best environmental radio prog of the year

Darshana shantha

unread,
Apr 21, 2009, 4:33:47 AM4/21/09
to sinhala...@googlegroups.com

එක මරු  මුදුකන්ගෙ//  එක  හොදයි......
ස්තුතියි!

madurax86

unread,
Apr 22, 2009, 5:33:34 AM4/22/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
readme.txt එක කියවන්න, මං ඒකට අතුලත් කරා අවශ්‍ය සියලු දේ. GUI එක
භාවිතා නොකරම මෙය භාෂා දෙකටම භාවිතා කරන්න පුළුවන්. SCROLL LOCK key හා
PAUSE/BREAK key ඔබට භාෂා වෙනස් කරගැනීමට භාවිතා කළ හැක.

On Apr 20, 9:13 pm, Pathum Herath <virtualpat...@gmail.com> wrote:
> නියම වැඩක්... මම නම් එදා ඉඳලම සිංග්ලිෂ් ලියන නිසා බොහොම කැමතියි වැඩේට...
> තනිකරම ටාස්ක් බාර් එක ඇතුලෙම විතරක් තිබුණනම් හොඳයි කියල හිතුනා... මුහුණත
> වෙනුවට පොඩි මෙනු එකක් ආව නම් මරු... තාම බීට නේ තව දියුණු කරන්න... සුභ
> පැතුම්..
>
> හැබැයි ගාර්ප් එකත් එක්ක එකට වැඩ කරන්න බෑ... දෙකෙන් එකයි එක සැරේකට...
>
> ස්තූතියි
> ෴පැතුම්/Pathum෴
>

> 2009/4/20 දසුන් සමීර <d_da...@yahoo.com>

Reply all
Reply to author
Forward
0 new messages