ෆැලෑෂ් අතුරු මුහුනත් හි සිංහල පෙන්වීම හා ඇතුල් කිරීම

1 view
Skip to first unread message

Nalaka Jayasena

unread,
Jul 4, 2008, 7:56:11 AM7/4/08
to Sinhala...@googlegroups.com
කවුරුන් හෝ සාර්ථකව ෆැලෑෂ් (Adobe Flash Player 9) වලින් තැනූ අතුරු
මුහුනත්හි සිංහල පෙන්වීම හා ඇතුල් කිරීම කර තිබේද?

ලේබලයක් ලෙස සිංහල පෙන්වීම කල හැකි වූවත්, ටෙක්ස්ට් බොක්ස් එකක අකුරු
ඇතුළු කිරීමේදී ප්‍රශ්ණාර්ථ ලකුණු ම ලැබේ.

පහත යොමුවට අනුව ප්‍රශ්ණය ඇත්තේ ‍ෆැලෑෂ් ප්ලේයර් එක තුලයි.
http://bugs.adobe.com/jira/browse/SDK-13721

මේ ගැන අත්දැකීම් ඇති අය වෙතොත් ලියත්වා...
:)


--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com

Reply all
Reply to author
Forward
0 new messages