සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව‍්‍යාප්ත කිරීම

4 views
Skip to first unread message

Dhammike Mendis

unread,
Jul 27, 2006, 1:05:00 AM7/27/06
to sinhala...@googlegroups.com
නිරංජන්
 
පාසල් සිසුන් සිංහල  යුනිකේතය හා පරිඝනකය තුල සිංහල  භාවිතය කෙරෙහි දක්වන උනන්දුව මෙහි අනාගතය පිලිබද සුබ පෙර නිමිත්තකි
ඔවුන් වෙනුවෙන් සිංහල  යුනිකේතය ගැන පාසල් මට්ටමෙන් වැඩමුළු මාලාවක් පැවැත්විය හැකිනම් අගෙයි

ඔබට ස්තුතියි

සිංහල  යුනිකේතයට සුබ පැතුම්

ධම්මික

 




 

වසන්ත දේශප්‍රිය෴

unread,
Jul 27, 2006, 5:35:22 AM7/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුරනි,
මෙය ඉතා සතුටුදායක
ආරංචියකි. අපේ අනාගත පරපුර
වන සිසුන් යුනිකේතයට
නැඹුරු වීම දේශීය
භාෂාවලින් පරිගණක භාවිතයට
ස්ථිර පාර කැපීමකි.
පාසැල්වලට යුනිකේත සිංහල
ගෙන යාමට ඉක්ටා මගින් ඉටු
විය යුතු කොටසක් වේ නම් එසේ
දායක වීමට ඉතා කැමැත්තෙමු.
පාසැල් සිසු පුතාලාගේ
යුනිකේත වැඩට ජය! (මම
වැඩිමල්ලෙකු නිසා නිරංජන්
මෙන් මල්ලී කීම ද අයුතු යි)

වසන්ත

වසන්ත දේශප්‍රිය෴

unread,
Jul 27, 2006, 5:49:48 AM7/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුරනි,
මෙය ඉතා සතුටුදායක
ආරංචියකි. අපේ අනාගත පරපුර
වන සිසුන් යුනිකේතයට
නැඹුරු වීම දේශීය
භාෂාවලින් පරිගණක භාවිතයට
ස්ථිර පාර කැපීමකි.
පාසැල්වලට යුනිකේත සිංහල
ගෙන යාමට ඉක්ටා මගින් ඉටු
විය යුතු කොටසක් වේ නම් එසේ
දායක වීමට ඉතා කැමැත්තෙමු.
පාසැල් සිසු පුතාලාගේ
යුනිකේත වැඩට ජය! (මම
වැඩිමල්ලෙකු නිසා නිරංජන්
මෙන් මල්ලී කීම ද අයුතු යි)

වසන්ත
Dhammike Mendis wrote:

වසන්ත දේශප්‍රිය෴

unread,
Jul 27, 2006, 6:04:54 AM7/27/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුරනි,
අපේ අනාගතය වන පාසැල්
සිසුන් ද යුනිකේතයට නැඹුරු

වීම දේශීය භාෂාවලින්
පරිගණක භාවිතයට ස්ථිර පාර
කැපීමකි.
පාසැල්වලට යුනිකේතය ගෙන

යාමට ඉක්ටා මගින් ඉටු විය
යුතු වැඩ කොටස දන්වන්න. එය
මා යටතේ නැතත් උපරිම සහය
දීමට උත්සාහ ගන්නම්!

පාසැල් සිසු පුතාලාගේ
යුනිකේත වැඩට ජය!
(නිරංජන් මෙන් මල්ලී කියා
ඇමතීම ද මගේ වයසට අයුතු යි :-) )

වසන්ත

Reply all
Reply to author
Forward
0 new messages