Gadget

6 views
Skip to first unread message

Malinthe Samarakoon

unread,
Apr 20, 2007, 9:39:25 AM4/20/07
to Sinhala...@googlegroups.com
Gadget සඳහා සුදුසු සිංහල වචනය කුමක්ද?
මලින්ත෴

උඩවත්තගේ ධම්මික

unread,
Apr 21, 2007, 12:37:49 AM4/21/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
කරුණාකර Gadget සම්බන්ධ වන වාක්‍ය කණ්ඩයක් ලියන්න.
එවිට වඩාත් පහසු වෙයි.
ධම්මික

Malinthe Samarakoon

unread,
Apr 21, 2007, 1:09:03 AM4/21/07
to Sinhala...@googlegroups.com
You can use a Gadget, a stand alone widget for Microsoft Windows.
Many blogs are being created on Gadgets, such as Gizmodo.
A Gadget is a device or control that is very useful for a particular job.
මලින්ත෴

~~:Hashonline:~~

unread,
Apr 21, 2007, 1:36:31 AM4/21/07
to Sinhala...@googlegroups.com
upangaya......

dilan damith

unread,
Apr 21, 2007, 1:48:05 AM4/21/07
to Sinhala...@googlegroups.com
මටත් හිතෙන්නේ උපාංගය කියලා දුන්නොත් හොදයි.
අනිත් අයගෙනුත් අහලා බලන්න.
--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
http://dilandamith.googlepages.com

Ana

unread,
Apr 21, 2007, 4:22:47 AM4/21/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
උපාංගය accessory වෙනුවට යොදාගන්නවා නේද? පරිගණක සහ උපාංග වැනි තැන්වල?
තව පොඩ්ඩක් උත්සාහ කරමුද වෙනත් වචනයක් හොයාගන්න?

On Apr 21, 11:48 am, "dilan damith" <dilandam...@gmail.com> wrote:
> මටත් හිතෙන්නේ උපාංගය කියලා දුන්නොත් හොදයි.
> අනිත් අයගෙනුත් අහලා බලන්න.
>

> On 4/21/07, ~~:Hashonline:~~ <hashonl...@gmail.com> wrote:
>
>
>
> > upangaya......
>

Anandawardhana

unread,
Apr 21, 2007, 4:33:24 AM4/21/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
සමාවෙන්න උපාංගය යන්න සුදුසුයි තමයි

Gadget > French gagée >a small tool or accessory

Namal

unread,
Apr 21, 2007, 5:38:38 AM4/21/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
Gadget යන වචනය සඳහා "මෙවලම" යන වචනය සුදුසු යැයි සිතෙනවා. මොකද
හිතන්නේ??

Malinthe Samarakoon

unread,
Apr 21, 2007, 8:36:18 AM4/21/07
to Sinhala...@googlegroups.com
Tools සඳහා මෙවලම් යන්න සුදුසු නැතිද?
මලින්ත෴

Malinthe Samarakoon

unread,
Apr 21, 2007, 9:04:14 AM4/21/07
to Sinhala...@googlegroups.com
උපාංගය හා මෙවලම යන වදන් දෙකම Tools සඳහාද භාවිතා කළ හැකියි නේද? වෙනත් වචනයක් සකසන්නට නොහැකිද?
මලින්ත෴

~~:Hashonline:~~

unread,
Apr 21, 2007, 9:18:43 AM4/21/07
to Sinhala...@googlegroups.com
namuth tools sadaha hondama sinhala wachanaya "aayuda" kiyana ekai.
 
sorry for texting in english.

 

Malinthe Samarakoon

unread,
Apr 21, 2007, 10:49:03 AM4/21/07
to Sinhala...@googlegroups.com
ආයුධ වලින් weapons යන්න අදහස් වෙනවා නේද?
මලින්ත෴

~~:Hashonline:~~

unread,
Apr 21, 2007, 10:56:36 AM4/21/07
to Sinhala...@googlegroups.com
weapons kiyanne. yudda ayuda/ awi ayuda kiyana ekai. eth tools kiyanne thani wachanayak. aayuda kiyana eka thamai hari wenna ona. eth balanna thawa adahas ganna puluwanida kiyala. anith ayagenuth hode.

On 4/21/07, Malinthe Samarakoon <mali...@gmail.com> wrote:

Namal

unread,
Apr 21, 2007, 11:04:08 AM4/21/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
Tools යන්නට "ආම්පන්න" යන වචනය යොදා Gadget යන්නට "මෙවලම" යන වචනය
යෙදුවොත්...............????

~~:Hashonline:~~

unread,
Apr 21, 2007, 11:14:16 AM4/21/07
to Sinhala...@googlegroups.com
dictionery ekata anuwa
tools = ayuda
gadget = ayuda / upakarana.
Equipment = aampanna.
instrument = mewalama

 

Anandawardhana

unread,
Apr 23, 2007, 12:18:52 PM4/23/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිත්රවරුනි, මෙහෙම පැත්තකුත් මේ කාරණයේ දී සැලකිල්ලට ගැනීම අවශ්‍ය බව මට
පෙනුණා. සිංහලෙන් වචනයක් අමුතුවෙන් ම නිපදවනවාට අමතර ව වචන සිංහල
කරගන්නා ක්රම ද සිංහල භාෂාව සතුයි නේද? වෙනත් බසක වචනයක් අගට "ය", "ව"
එකතු කිරීම එක විදිහක්. "එක" යන වචනය එකතු කිරීම තවත් විදිහක්.
සිගරැට්ටුව, ගරාජය, බසය හදා ගත්තා වගේ අපට ගැජට්ටුව, විජට්ටුව එහෙමත්
නැති නම් ගැජට් එක, විජට් එක වශයෙනුත් මේ වචන සිංහල කරගන්න පුළුවන් නේ ද?
විද්‍යා ක්ෂේත්රයේ ඇතැම් වචන (උදා- පිපෙට්ටුව - එනම් විද්යාගාර උපකරණය)
දැනට මත් මේ ආකාරයෙන් සකසාගෙන තිබෙනවා. මම හිතන්නේ එය ඇතැම් අවස්ථාවල
වඩා සුඛනම්‍ය මෙන් ම අර්ථාන්විත ද වන මාරගය කියා යි.

- ආනන්දවර්ධන

On Apr 21, 9:14 pm, "~~:Hashonline:~~" <hashonl...@gmail.com> wrote:
> dictionery ekata anuwa
> tools = ayuda
> gadget = ayuda / upakarana.
> Equipment = aampanna.
> instrument = mewalama
>

Pathum Herath

unread,
Apr 23, 2007, 12:45:22 PM4/23/07
to Sinhala...@googlegroups.com
ආනන්දගෙ අදහසට මමත් එකඟයි..
මේක දැක්කහම මට දෙයක් මතක් වුණා.. දවසක් මහාචාර්‍යය ජේ.බී දිසානායක මහතා රූපවාහිනී වැඩසටහනක කියපු දෙයක් මේක.
එතුමා කිව්වේ "අපි විරුද්ධ විය යුත්තේ Onion ටික හීනියට chop කරල brown වෙනකම fry  කර ගන්න එකට මිසක් Bus එකට Bus කියන්නවත් Mic එකට Mic කියන්නවත් නෙවෙයි කියල"

මම හිතන්නෙ ඒ කථාව සම්පූර්ණ ඇත්ත කියල..

සතූතියි
පැතුම්..
--
෴පැතුම්/Pathum෴

Namal

unread,
Apr 24, 2007, 2:56:09 AM4/24/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඇත්තටම ආනන්දගේ අදහස ගොඩක් වටිනවා. මමත් හිතන්නේ සිදුවිය යුත්තේ එයයි.
මොකද දැනට භාවිතාවන සිංහල වචන වලින් සොයනවාට වඩා එසේ අලුත් වචනයක් සාදා
ගැනීම ඉතාම සුදුසුයි කියලා හිතෙනවා. ‍එසේ කළහොත් එම අලුත් වචනයේ
අර්ථාන්විත බව වැඩිවෙනවා වාගේ ම දැනට භාවිතාවන වෙනත් වචනයක් යෙදීමෙන් එම
වචනයේ අර්ථයට සිදුවන හානිය ද නැති වන බව මගේ අදහසයි. එය තවදුරටත්
පැහැදිලි කළොත්... උදාහරණයක් ලෙස අපි Gadget යන්නට ආයුධ, උපාංග හෝ මෙවලම
යන වදන් යෙදුවොත් එම වදන් වලින් Gadget යන්න 100% අර්ථගැන්විය හැකියැයි
සිතන්නට අමාරුයි. මොකද එම වචන අපට අසා පුරුදු වෙනත් දේවල් සඳහා භාවිතාකරන
වචන නිසා. නමුත් ආනන්දගේ අදහස පරිදි "ගැජට්ටුව" වැනි අලුත් වචනයක්
යෙදීමෙන් එවැනි ගැටළුවක් මතුවෙන්නේ නෑ. එම ගැජට්ටුව යන වචනය "Gadget"
යන්න සඳහා පමණක් භාවිතා කළ හැකි නිසා ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමටත්
පහසුවක් වනු ඇති.
Reply all
Reply to author
Forward
0 new messages