‌ෙඖෂධ ප්‍රශ්නය

11 views
Skip to first unread message

දසුන් සමීර

unread,
May 21, 2009, 12:05:23 AM5/21/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
‌ෙඖෂධ ඔබට පෙනෙන්නේ කෙසේද? chrome වලදී හරි notepad එකේදී හරි නම් ධනිකට
අවශ්‍ය ලෙස වැරදි ලෙස පෙනේවී. නමුත් IE6 වල සහා Firefox 3 වල අවශ්‍ය ලෙසට
දර්ශනය වුනේ නෑ. මෙය ටයිප් කරන්නේ මෙහෙමයි. ZWNJ+ෙ+ඖ ලෙසටයි. ZWNJ එක
කීමැප් එකෙන් කොපි කරගන්න.

ධනිකට අවශ්‍ය නම් සිසුන්ට chrome භාවිතා කරන ලෙස දැන් විය හැකියි.

Sandamali Dhananjani

unread,
May 21, 2009, 12:16:19 AM5/21/09
to Sinhala...@googlegroups.com

ie වල මට  පෙනෙන්නේ කොටු ටිකක් විතරයි.note pad 1 ‍නම් වැරදි වචනය පේනවා.
 
2009/5/21 දසුන් සමීර <d_d...@yahoo.com>

Dilan

unread,
May 21, 2009, 12:59:39 PM5/21/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දැන් මට තියන ප්‍රශ්ණය ඖෂධ වලට ඉදිරියෙන් කොම්බුවක් තිබේද යන්නයි

මෙය බලන්න, මේ සිළුමිණ පත්තරයේ ලිපියකි.

http://www.silumina.lk/2008/06/22/_art.asp?fn=aj0806226

On May 21, 10:16 am, Sandamali Dhananjani <sdhananj...@gmail.com>
wrote:


> ie වල මට  පෙනෙන්නේ කොටු ටිකක් විතරයි.note pad 1 ‍නම් වැරදි වචනය පේනවා.
>

> 2009/5/21 දසුන් සමීර <d_da...@yahoo.com>

ධනික කෞශල්‍ය පෙරේරා

unread,
May 28, 2009, 9:20:25 AM5/28/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
@දසුන් සමීර
මෙවැනි විසඳුමක් සොයා දුන්නට බොහොම ස්තූතියි! ඔබ කියූ පරිදි notepad සහ
chrome වල මට අවශ්‍ය ලෙස ඉහත වචනය දර්ශනය වෙනවා. ZWNJ එක ඇතුලත් කරන්නෙ
කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කොතනින්ද කොපි කරගන්නෙ?
Phaste කරන්න ඕනා html text එකටද?

@Dilan
මෙහි නිවැරදි වචනය ඖෂධ තමයි. නමුත් ගැටළුව ඇති වුනේ වැරදියට යතුරුකරන්න
අවශ්‍යතාවක් ආ නිසයි. කරුණාකර මෙතන බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/310f3f8cb813d5fb/ebbf3fcc32a15549#‍‍‍

දසුන් සමීර

unread,
May 29, 2009, 12:33:46 AM5/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කැරැක්ටර් මැප් එකේ(Start>All Programs>Accessories>System
Tools>Character Map) තියෙනවා. HTML එකට ඇතුලත් කරනවා නම් entity එකක්
විදියට ඇතුලත් කරන්න පුළුවන්. ඒකිව්වේ &zwnj; කියන එක zero width non
joiner එක වෙනුවට භාවිතා කරන්න පුළුවන්. :)

ධනික කෞශල්‍ය පෙරේරා

unread,
Jun 12, 2009, 12:29:57 PM6/12/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බොහොම ස්තුතියි! විභාග කටයුතු නිසා පහුගිය දවස් වල ජාලගත වෙන්න ලැබුන්නෑ.
ස්තූති කරන්න ප්‍රමාද වුන එක ගැන කණගාටුයි.
දසුන් අයියව හඳුනගන්න කැමතියි. අයියා වැඩ කරන්නෙ ICTA එකේද?
Reply all
Reply to author
Forward
0 new messages