ළමුන් ලියාපදිංචියට මේ පෝර්මය භාවිතා කළ හැකියි
මේ ගැන ඔබගේ අදහස්ද වැදගත් වේ.
දැනට අප නැණසල අයතනයේදී ශිල්ප සයුර සිසුන්ට සහ ගුරුවරුන්ට හදුන්වාදීම ආරම්භ කර ඇත. එයට ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතී,ඔවුන් ඉතාමත් සතුටින් හා උනන්දුවෙන් ඔවුන්ගේම දෙයක් මෙන් දකිති. (දැනට හදුන්වාදීම පමණයි)2006 නොවැම්බර් 19 වන දින සවස 2.30 ට නිල වශයෙන් ශිල්ප සයුර අපගේ නැණසල ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන්ට ලබාදීමට අප නැණසල ආයතනය මගින් කටයුතු සම්පාදනය කෙට ඇත.
- ශිල්ප සයුර සදහා ළමුන් සාමාජික කරවීම සදහා අවශ්‍ය පෝරමය 19 වනදාට පෙර අපහට ලබා දෙනමෙන් ඉල්ලා සිටිමු.
නැණසල පදලංගල
හිතවත් මහේෂ්
මතක් කළාට ස්තූතියි,
චාරිකාවට පසු මට උණගැනී හුඟක් දේ අත පසු වෙමින් තියෙනවා :)ළමුන් ලියාපදිංචියට මේ පෝර්මය භාවිතා කළ හැකියි
මේ ගැන ඔබගේ අදහස්ද වැදගත් වේ.හැකිනම් සිංහල ෆෝම් එකක් සාදාගන්න
අප සමූහයටත් එවන්න
සියළුම පෞද්ගලික නොවන ඊමේල් සමූහයට එවන්න
කාටත් එය ප්‍රයෝජනවත්, පදලංගල නැණසල ගැන අප ඉතා උනන්දුවෙන් ඉන්නවා. ඔබගේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක වේවා. දියත් කිරීමෙන් පසුව සමූහයට ලියන්න. අන් අයටත් මේ පණිවිඩය ප්‍රයෝජනවත් වේවි.මා 0115 525533 දුරකථනයේ සිටිනවා.නිරංජන්
හිතවත් නිරන්ජන්,