වසර 06ක් පමණ නැණසල ජාලය සමගින් කටයුතු කරමින් ඔබ මා හදුනා ගත්තෙමි. එම
කාලසීමාව තුල ඔබෙන් ලැබු සහයට මා හදවතින්ම ස්තුතිවන්ත වෙමි. දයාබර සහෝදර
පිරිසක් සේ දුක සැප සම ලෙස ඔබත් සමගින් ගෙවු කාලය සදා මතකයේ රැදෙවි. අද
මා නැණසල සමුහයෙන් ඔබගෙන් වෙන්ව යමි. නමුදු ඔබ මා මේ පුංචි රටේ කොතැනකදි
හෝ හමුවේවි. එදිනට පෙර සේම ඒ සුහදතාවය පවති. දුකින් වෙන්වි ගියමුත් සදා
ඔබ මා හිතේ රැදෙවි.
ඔබ සැමට තෙරුවන් සරණයි
නාලිකා ප්‍රියදර්ශනි
0728577265