Groups
Groups
Sign in
Groups
Groups
ශිල්ප සයුර අධ්‍යාපන තොරතුරු ව්‍යාපෘතිය Shilpa Sayura
Conversations
About
Send feedback
Help
උසස් පෙළ GIT Pascal Programming & Excel Functions
24 views
Skip to first unread message
ශිල්ප සයුර
unread,
Sep 30, 2011, 5:49:01 PM
9/30/11
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to
A/L GIT Pascal Programming & Excel Functions
උසස් පෙළ GIT සහතිකය සඳහා පවත්වන විභාගයේදී සිසුන් Pascal Programming පිළිබඳව අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. අද එතරම් ජනප්‍රිය නොවුනද ක්‍රමලේඛනය ඉගැන්වීමට 1970 දශකයේ සිට 1997 කාලය දක්වා විශ්ව විද්‍යාල වලද භාවිතා විණි.
Pascal සරළ පරිගණක ක්‍රම ලේඛණ භාෂාවක් නිසා ඉගනීමට ඉතා පහසුය. මේ සමග ඇති Pascal Tutorial දෙක සහා Excel Functions Lecture Notes ඔබට GIT විභාගයට මුහුණ දීමට අවශ්‍ය දැනුමටත් වඩා උසස් දැනුමක් ඉතා වේගයෙන් ඔබට ලබාදෙන ලෙස සකස් කර ඇත. එය සකසා ඇති අන්දමට පැස්කල් මෘදුකාංගය භාවිතා නොකර පැස්කල් ඉගනීමට හැකිය.
http://advanced-level-ict.blogspot.com/2011/09/al-git-pascal-programming-excel.html
Niranjan Meegammana
Reply all
Reply to author
Forward
0 new messages