සාර්ථකව ක්‍රමලේඛනය හා IoT ඉගැන්වීම

6 views
Skip to first unread message

ශිල්ප සයුර෴

unread,
Mar 30, 2020, 1:13:34 PM3/30/20
to ශිල්ප සයුර අධ්‍යාපන තොරතුරු ව්‍යාපෘතිය Shilpa Sayura

හිතවත් ICT ගුරුවරුනි

පවතින තත්වය අනුව ගෙවල්වල සිටින ගුරුවරුන්ගේ තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීමට ICT Teachers Sri Lanka එකෙන් අපි මුල සිට පරිගණක ක්‍රමලේඛනය හා IoT සඳහා online පුහුණුවක් ලබා දීමට හිතුවා. ඒ පුහුණුව ඔබේ වර්ථමාන හැකියා වර්ධනයටත්, පාසල් පටන්ගත්තාම සාර්ථකව ක්‍රමලේඛනය හා IoT ඉගැන්වීමටත් ඔබට ප්‍රයෝජනයක් වේවි.

අපි මුලින්ම හිතන්නේ Scratch, Microbit, Arduino හා python. Online Sessions පැවත්වීමට.
සුදුසු දින හා වේලාවන්ද, අවශ්‍යතාද comment කරන්න.

පළවන කණ්ඩායමට ලියාපදිංචි වන්න.

https://tinyurl.com/icttrain1

Reply all
Reply to author
Forward
0 new messages