Fwd: බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු

3 views
Skip to first unread message

Suminda Wickramasinghe

unread,
Oct 12, 2011, 6:11:04 AM10/12/11
to slcf


---------- Forwarded message ----------
From: maneesha kumari <lelani...@gmail.com>
Date: 2011/10/12
Subject: Fwd: බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු
To:




---------- Forwarded message ----------
From: Sahan Marasinghe <sah...@slt.com.lk>
Date: 2011/10/12
Subject: බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු
To:


 

 

 

 

 

From: Rukshan Fernando [mailto:ruk...@gmail.com]
Sent: Wednesday, October 12, 2011 10:31 AM
Subject: Fwd:
බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු

 

 

 

 

 

මෙම email පණිවිඩය අන් අයටත් යවන්න කාරුණික වන්න

 

ලෙව්මිත බිම්සත් බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු

 

one.jpg

 

මාස 5ක් වයසති ලෙව්මිත බිම්සත් මගේ අදරනීය පුතු දරුණු ලේ පිළිකා රෝගයකින් පෙලෙන්නේයදරුවා ඉතා කුඩා නිසා ලංකාවේදී අදාල ප්රතිකාර කිරීම අවදානම් බව වෛද්යවරු පවසතිමේ හේතුවෙන් දරුවා ඉන්දියාවට ගෙන යායුතු අතර  වෙනුවෙන් විශාල මුදලක් උවමනාකරයි.

 

two.jpg             twoo.jpg

 

 

 

මෙතරම් මුදලක් අප හට කෙටි කාලයක් තුල සෙවීම ඉතා අපහසු හෙයින්අපගේ දරුවා බේරා ගන්නට ඔබ සියලු දෙනාගේ පිහිට පතන්නෙමුමේ අවස්ථාවේ  අප ඉතා අසරණ තත්වයකට පත්ව සිටිමාගේ දරුවා බේරා ගන්නට පුළුවන් උපරිම අයුරින් උදවු වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.


මීට,
මව - K.V. රශිනි  චානිකා  විජේකෝන්

ලිපිනය- 

දොලගාව වත්ත,

දොඩම්පේ.

රත්නපුර.



ඔබේ ආධාරය පහත සදහන් ගිණුම් වලට බැර කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

 

ලංකා බැංකුව - අංක          : 1038990 (R.A. විමලා විජේකෝන්) (අත්තම්මා) 


කොමර්ශල් බැංකුව - අංක  : 8213001424 (R.A. විමලා විජේකෝන් /  K.V.J.L. විජේකෝන් ) 


මීට අදාල සියළුම වෛද් වාර්ථා සහ අනෙකුත් සහතික මේ සමග අමුණා ඇත. වැඩිදුර විස්තර සඳහා කරුණාකර පහත සඳහන් අයව අමතන්න. 


ජනක                  - 0773403730


විමලා විජේකෝන්0775532052



මෙම email පණිවිඩය අන් අයටත් යවන්න කාරුණික වන්න.

 


 

 

 

 

 

This message is intended only for the use of the individual or entity to which it is addressed and may contain information that is confidential and/or privileged. If you are not the intended recipient please delete the original message and any copy of it from your computer system. You are hereby notified that any dissemination, distribution or copying of this communication is strictly prohibited unless proper authorization has been obtained for such action. If you have received this communication in error, please notify the sender immediately. Although SLT attempts to sweep e-mail and attachments for viruses, it does not guarantee that both are virus-free and accepts no liability for any damage sustained as a result of viruses.





--



twoo.jpg
one.jpg
two.jpg
Diagnosis ticket 1.jpg
Diagnosis ticket 2.jpg
Lab report.jpg
Pathological report.jpg
Recommendation Letter from doctor.JPG
Transfer letter to cancer hospital.jpg
ලෙව්මිත බිම්සත් බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු.pdf
Reply all
Reply to author
Forward
0 new messages