Fwd: ඊමේල් 2781 : Fwd: FW: ජිවිතයක් බේරා ගන්න උදව්වන්න...

3 views
Skip to first unread message

Suminda Wickramasinghe

unread,
Jun 18, 2012, 6:15:26 AM6/18/12
to slcf


---------- Forwarded message ----------
From: Gayan Thilak Kumara <gaya...@gmail.com>
Date: 2012/6/18
Subject: Fwd: ඊමේල් 2781 : Fwd: FW: ජිවිතයක් බේරා ගන්න උදව්වන්න...
To: athg...@gmail.com, Jayantha Sampath <jayantha...@gmail.com>, Suminda Wickramasinghe <sumind...@gmail.com>, Duminda Niroshan <duminda....@gmail.com>, kasun dilanga <kdil...@gmail.com>, Iroshi Gamage <irosh...@gmail.com>




---------- Forwarded message ----------
From: SUSITH KANCHANA <susithk...@gmail.com>
Date: 2012/6/16
Subject: ඊමේල් 2781 : Fwd: FW: ජිවිතයක් බේරා ගන්න උදව්වන්න...
To: emails...@googlegroups.com




---------- Forwarded message ----------
From: @#### ඉසුරු ####@ <isurus...@gmail.com>
Date: 2012/6/15
Subject: Fwd: FW: ජිවිතයක් බේරා ගන්න උදව්වන්න...
To:



Inline image 1


මාතර තල්අරඹ, ගල්වැටිකොරටුවේ පදිංචි ඒ. එම් ලාලිත රෝහාන් මහතාගේ, ඒ.එම් විනුකි ලකිත්මා නැමති මාස හතරක් වයසැති දියණියගේ කුඩා මොළයේ වතුර පිරීම හේතුවෙන් ඒ සඳහා සැත්කමක් කල යුතුබව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. එම සැත්කම සදහා රු. ලක්ෂ 10 කට අධික මුදලක් වැය වන බව වෛද්‍යවරුන් පෙන්වා දී අතර ඒ සදහා ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 2.5 ලබාදීමට එකඟ වී ඇත.

නමුත් ඉතාමත් දුෂ්කර ආර්ථික තත්වයක පසුවන දෙමාපියන් හට ඉතිරි මුදල සොයා ගත නොහැකිව අසරණභාවයට පත්වි ඇත.

දියණියගේ සැත්කම සාර්ථක ලෙස ඉටු කර ජීවිතය බේරා ගැනීම සඳහා පරිත්‍යාගශීලී ඔබගේ කාරුණික අවධානය මේ සදහා යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.


කොමර්ෂල් බැංකුවේ මාතර ශාඛාවේ ඒ.එම් ලාලිත රෝහාන් නමින් ආරම්භ කර ඇති 8280001094 දරණ ගිණුමට ආධාර මුදල් බැර කරන මෙන් ඉල්ලා සිටිමි.


වැඩිදුර තොරතුරු සදහා: 0776335691 / 0776708846

(මෙයට අදාල ලියකියවිලි හා වෛද්‍ය වාර්තා අමුණා ඇත)


මෙය හැකිතාක් share කර මෙම දියණියගේ ජීවිතය බේරා ගැනීමට දායකවන්න.





--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
 
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
 
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
emailsrilank...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
emailsrilan...@googlegroups.com
 
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !



--
~~~~~~~~~~Gayan TK~~~~~~~~~~
```````````````````````````````````````````````````````



--
Regards and Best Wishes,

Suminda Wickramasinghe


MRI Scan report.jpg
Medical report 01.jpg
Medical report 02.jpg
Clinic card.jpg
Father's letter.jpg
GS's letter.jpg
image.jpeg
Reply all
Reply to author
Forward
0 new messages