200,00 Displaced as Death Toll Rises, 200 Families Missing After Landslide in Aranayaka

23 views
Skip to first unread message

Kasun Alwis

unread,
May 20, 2016, 4:39:46 AM5/20/16
to Development of Poor Temples of Sri Lanka

අවතැන්ව පීඩාවට පත්ව සිටින තවමත් ආරක්‍ෂක ස්ථානයක් තබා ආහාර පාන වත් නොලැබුන අපේ ආදරණිය සහෘදයන්ට ආහාර, ජලය , වස්ත්‍ර සහ සනිපාරක්‍ෂක ද්‍රව්‍ය ලබාදීම සදහා 21/05/2016 දින සවස එම ප්‍රදේශ වෙත යැම සදහා සියලු කටයුතු සූදානමෙන් පසු වේ, එම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා ඔබගේ ද්‍රව්‍යයමය සහ මූල්‍යමය ආධාර හෝ සහයෝගය ඉතා ඉක්මනින් ලබා දෙන ලෙස ආයාචනය කර සිටිමු..



Reply all
Reply to author
Forward
0 new messages