FW: පොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් තිදෙනා

0 views
Skip to first unread message

SAM SAMARASINGHE

unread,
Jun 17, 2014, 4:27:59 AM6/17/14
to dop...@googlegroups.com



Date: Tue, 17 Jun 2014 09:31:18 +0600
Subject: Fwd: පොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් තිදෙනා
From: suni...@gmail.com
To: angic...@gmail.com

This is the incident gave rise to the unfortunate situation in Alutgama





පසුගිය දිනවල මාධ්‍ය වලින් බෞද්ධයින් විවේචනය කරන පුවත් කොතරම් පළවුණාද..?
“හිිමිනමක් පහර දීලා ඇබිත්තයා මරයි..“
“හිමිනමක් දරුවෙක්ව අපයෝජනය කරලා“..
මේ වගේ සිදුවීම් වලදී මේ අදාල පුද්ගලයින්ගේ නම්ගම්, ලිපිනයන් පවා මාධ්‍ය වලින් හිතේ හැටියට ඉදිරිපත් කරලා තිබුණා.
ජනමාධ්‍ය මේ වගේ නිවුස් ඉදිරිපත් කරන්න පොර කනවා.

“විසිහතර පැයේම අවදියෙන්“ ඉදගෙන “නිවුස් ෆස්ට්“ වෙලා “සත්‍යවාර්තාකරණය“ කියලා මේ අය ඒ දේවල් රස කර කර අතිනුත් දාලා රටට පෙන්නුවා, ලිව්වා, කිව්වා.
ඒත් මේ රටේ තියන මුස්ලිම් අන්තවාදය ගැන කතා කරන්න නම් ඔය කවුරුවත් නෑ...
දැන් ඔන්න පොසොන් පෝය දවසේ දර්ගා නගරයේදී භික්ෂුන් වහන්සේ නමකට මුස්ලිම් අන්තවාදීන් පහර දීලා.
“නිවුස් ෆස්ට්“ ලා ඇත්තෙත් නෑ..
“පැත්ත ගියත් ඇත්ත කියන“ ඈයොත් නෑ...
“විසිහතර පැයේම අවදියෙන්“ ඉන්න ඈයොත් නෑ...
හැමෝම නොකියා බැරි කමට ලාවට නිවුස් එක කියලා දානවා...
නම් ගම් එහෙම නැතිව, ජාතියක් ආගමක්, ගමක් රටක් නැතිව...
මේ මාධ්‍ය වීරයන්ට මුස්ලිම් අන්තවාදය කියන මාතෘකාවම ඇලජික්..
මේ මාතෘකාව ඇහුණත් එයාලාට කකුල් දෙකක වෙවුලලා, ඉහින් කනින් දාඩිය දාලා, සුළු දිය පිටවෙන ගානයි.
ඉතින් එහෙම තත්වයක්නේ මේ රටේ තියෙන්නේ..
ඒත් අද “දිවයින“ පත්තරේ නම් දර්ගා නගරයේ සිදුවීම ගැන විස්තරයක් තියනවා. හිමි නමට ගහපු මුස්ලිම් මැරයින්ගේ නම් ගම් එක්කම.
ඔන්න හැබෑම ජනමාධ්‍ය...
ඒ අය තමයි පැත්ත ගියත් ඇත්ත කියන්නේ..
මේ රටේ ඉන්න බහුතරයක් බෝතල් පත්තර කාරයින්ට දිවයින මාධ්‍යෙව්දීන් ආදර්ශයක් වේවා.
මේවා බලලාවත් ඒ ජඩමාධ්‍යවේදීන්ගේ කශේරුකා වලට පණ ලැබේවා.

දිවයින පුවත් පතේ පළවු ලිපිය....

පොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ, බේරුවල අතිරේක තරිඳු

අළුත්ගම දර්ගා නගරය පතිරාජගොඩ ප්‍රදේශයේදී පොසොන් පොහෝ දින (12 දා) ස්‌වාමින් වහන්සේ නමකට හා රියෑදුරකුට පහර දුන් තිදෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර මෙම මස 25 වැනි දින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කර ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊයේ (13 වැනිදා) දහවල් නියෝග කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ තෙදියවත්ත දර්ගා නගරය පදිංචි මොහොමඩ් අමින් මොහොමඩ් අස්‌තාර්, මොහොමඩ් අමින් මොහොමඩ් අර්ෂන්, මොහොමඩ් අමින් මොහොමඩ් අස්‌වර් යන තිදෙනාය.

මෙම සැකකරුවෝ තිදෙනා පෙරේදා (12 දා) රාත්‍රී අලුත්ගම පොලිසිය විසින් කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (13 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. ඔවුන් ඊයේ (13 දා) හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබිණි.

මෙම තිදෙනාගෙන් පහර කෑමට ලක්‌ වූ ධර්ගා නගරය කුරුඳුවත්තේ ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමි සහ රියෑදුරු එස්‌. විශ්වා රෝහල්ගත වී ඇතැයි ද ඊයේ එම පැමිණිලිකරුවන්ට පැමිණීමට නොහැකි බැවින් හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුව කල් තබන්නැයිද කළුතර සහකාර පොලිස්‌ අධිකාරී සුගත් ගලගමගේ හා අලුත්ගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් 14504 රාජකරුණා යන මහත්වරු මෙම සිද්ධිය පිළිබඳව විනිසුරු නිලමැදිරියේදී වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් පැවසූහ. ධර්මදේශනයකට යමින් සිටි භික්‍ෂූන් වහන්සේට මෙම තිදෙනා පහරදී ඇ
තැයි පොලිසිය පවසයි.

Reply all
Reply to author
Forward
0 new messages