2016 දෙසැම්බර් මස අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටින සිසු දරුදැරියන් හට මානසික සමබරතාවයෙන් යුතුව විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය නොවැම්බර් 26 වන සෙනසුරාදා සවස 3.30ට ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පැවැත්වුණි. විභාග අපේක්ෂක දරුවන්ට ඉතා වටිනා ඔවදන් රැසක් ලබාදුන් මෙම සාකච්ඡාව පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සහ මානව හැකියා සංවර්ධන විශේෂඥ / පුහුණුකරු සනත් ගමගේ මහතා එක්ව පවත්වන ලදී.


දවස පුරාම ඔබ ලග සිටින එකම අවයාජ
රූපවාහිනී කලණ මිතුරා.. ශ්රද්ධා රූපවාහිනිය.....
-----------------------------------------------------------------------------------------------------