URGENT help is needed... if you know someone who can help...

4 views
Skip to first unread message

Kumara Edirisinghe

unread,
Aug 1, 2018, 11:44:02 AM8/1/18
to
URGENT help is needed to SAVE his life.. 
worthiest Body Parts Request... 

අනෙකෙකුගේ දුකෙහිදී හද උනුවෙන පරිත්‍යාගශීලියෙකුගේ නෙතු ගැටෙනු පිණිස.. 
පින් පිණිස, ජීවිතයක් රැක ගනු පිණිස..
---------------------------

බී හෝ  පොසිටිව් වකුගඩුවක්‌ හැකි ඉක්මනින් ඕනෑ...

අප පෞද්ගලිකව දන්නා, තලාහේන, මාලබේ පදිංචි 26 හැවිරිදි තරුනයෙකු, 
දරුණු වකුගඩු රෝගයකින් පෙළන අතර ඔහුට ඉතා ඉක්‌මණින් 
බී හෝ  පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌
 බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු විසින් නිර්දේශ කර තිබේ.

ඔහුට අවශ්‍ය බී
හෝ  පොසිටිව්
 වර්ගයේ වකුගඩුවක්‌
ලබාදිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් ඒ බව 07
22 700 511/  075 56 44 813
දුරකථන අංක
වලට දැනුම් දෙන්නැයි ඔහුගේ පියා (ඒ.ගමගේ මහතා) ඉල්ලීමක්‌ කරයි.

ඔබ සැමට අපමන පින් !
 -------------------------------------------------------------------------------------

මෙලොවත්පරලොවත් සතුටු වන්නෙකු විදිහට..

cid:image001.jpg@01CED4BE.09EE73E0

16. ඉධ මෝදති පෙච්ච මෝදති කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති

සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධමත්තනෝ


 පින් කළ තැනැත්තා මෙලොව දී සතුටු වෙයිපරලොව දී සතුටු වෙයිදෙලොව දීම සතුටු වෙයි

තමා ගේ පිවිතුරු ක්රියාවන් දැක ඔහු සතුටු වෙයිබොහෝ සෙයින් සතුටට පත්වෙයි.


♦♦ The doer of good rejoices here and hereafter; he rejoices in both the worlds. 

He rejoices and exults, recollecting his own pure deeds.


♦♦♦ यहाँ (इस लोक मैंप्रसन्न होता हैमरणोपरांत (परलोक मैंप्रसन्न होता हैपुण्य किया हुआ व्यक्ति दोनों जगह प्रसन्न होता है

वह अपने कर्मों की शुद्धता देख कर मुदित होता हैप्रमुदित होता है.

 

cid:image002.jpg@01CED4BE.09EE73E0

--------------------------------------------------------------------------------------------



Reply all
Reply to author
Forward
0 new messages