පිපාසෙන් ඉන්න කෙනෙකුට වතුර උගුරක් දෙන්න....

3 views
Skip to first unread message

Dinesh

unread,
Oct 19, 2016, 1:12:08 AM10/19/16
to
දිවි සුරකින පැන් පුඡා...


පිපාසෙන් ඉන්න කෙනෙකුට වතුර උගුරක් දෙන්න පුලුවන්නම් එක හිත හිතා සතුටු වෙන්න පුලුවන් පිනක්.අනුන්ගේ දුකේ දී කම්පා වෙන හදවත් තිබෙන සුන්දර මිතුරන් ලැබීම සැබවින්ම භාග්‍යයක්.ඒ සුන්දර මිතුරන්ගේ ආදාර උපකාර ඇතිව පොළොන්නරුව ප‍්‍රදේශයේ පවතින අධික නියගයෙන් පීඩිත අපේම සහෝදර සහෝදරියන් වෙත ජලය ලබාදීම සදහා අපිත් ආවා...
ගිනියම් වූ අධික රස්නයෙන් වාහනයකින් පවා යා ගත නොහැකි වූ සුළං පොද පවා ගිනියම් වූ නියගයෙන් අධික පීඩනයට පත් වූ අපේම සහෝදර වෙත අපිට හැකි පමනින් පිහිට වන්නට හැකි උනා..
Inline images 1Inline images 2
Inline images 3Inline images 4
Inline images 5Inline images 6
Inline images 7Inline images 8Inline images 9Inline images 10Inline images 11Inline images 12Inline images 13
Inline images 14Inline images 15Inline images 16
දුගී අසරණ මිනිස් කැල ගේ
පිපාසිත ලොව සනසවන්නට
හැකි පමණ අප ලබා දුන්නෙමු
දිය බිදක් පින් පුරව ගන්නට


මේ මහගු පිංන්කමට උදවු උපකාර කල සියලුම දෙනාට ත්, අධික නියගයෙන් අසරන වී සිටින අපේම සහෝදර සහෝදරියන් හට ත්, දැක බලා සතුටුවන සියලුම දෙනාට ත් අප රුස්කල පිං අනුමොදන් වේවා...මේසදහා ඉතාමත් කැප වී කටයුතු සෙයා බලා උපකර කරන පොලොන්නරුව මහාමෙවුනා අසපුවේ පිංවත් සුවාමීන් වහන්සේලාට හට ත් අප රුස්කල සියලු පිං අනුමොදන් වේවා.....‍


May The Blessings OThe Noble  Triple Gem BWith You...!!!
Dinesh....


Reply all
Reply to author
Forward
0 new messages