දොස් කියමු ද? ගස් වවමු ද?
"පිං කෙතේ අපි" මිතුරන් එකතුවෙලා පොඩි වැඩක් කරන්නයි හදන්නෙ.
පොඩි කිවාට, මේක හැම තිස්සෙම පිං වැඩෙන්න,හිත හිතා සතුටු වෙන්න පුලුවන් වැඩක්.
2016-11-26 උදේ පාන්දරින්ම අපි ගියා සුන්දර පුණ්‍යය භූමියකට.අපි ගියේ නිකන් නෙවෙයි.කුඹුක් ගස් විස්සක් අරගෙන, ඒ සුන්දර පුණ්‍යය භූමියේ රෝපණය කරන්න.
------------------------------ -------------
රුක් රෝපනය කරන යමෙක් වෙයි නම්
ඔවුන්ට දිවා රාත්‍රී දෙකේ හැම තිස්සේම පිං වැඩෙනවා.
(සංයුත්ත නිකාය-වනරෝප සුත්‍රය)
VIEW (Face book) ALBUM >>>
Pin Kethe Api - පින් කෙතේ අපි....