දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට

1,309 views
Skip to first unread message

Dinesh

unread,
Dec 29, 2016, 1:04:08 AM12/29/16
to Dinesh' via DhammaMedicine, Budusuwanda - Group



Inline images 1

දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට - නොවව් යන බස සැබෑ කළෙ මට

කොපමන ගුණ කළත් - දුදනෝ නො වෙති යහපත්
කිරි දියෙහි දෙවියන් - අගුරු සුදු වන කලෙක් නම් නැත්

දුරු කර හිරි ඔතප් - පෙන්විය දුදන ගුණ ගඡ
මොහුට අප දුන් සිප් - පෙවු කිරි වැන්න විස ගොර සප් 

-ගුත්තිල කාව්‍ය-



Thwathinsa Yathra Organization
The Grand Temple BPA
New Kandy Road, Pittugala, Malambe, Sri Lanka
Tel: + 94 71 2 955 559





Reply all
Reply to author
Forward
0 new messages