VERY IMPORTANT: ශෝක-වැළපීම් වලින් නැතිව, කායික මානසික දුක් දොම්නස් නැතිව ඔබත් ජීවත්වෙන්න කැමති කෙනෙක්ද ? එහෙනම් ​එකම එක මාර්ගයයි තියෙන්නෙ...

1 view
Skip to first unread message

Kumara Edirisinghe

unread,
Oct 22, 2016, 2:29:13 AM10/22/16
to
කියවන වචනයක් ගානේ හොදට තේරුම් අරගෙන, 
අද ටිකක් හරි පුරුදු කරල බලන්න..
Practice a bit TODAY to know how it works..
full Sutta is attached.. [ pdf ]
------------------
ශෝක-වැළපීම් වලින් නැතිව, කායික-මානසික දුක් දොම්නස් නැතිව ඔබත් ජීවත්වෙන්න කැමති කෙනෙක්ද ? එහෙනම් ​එකම එක මාර්ගයයි තියෙන්නෙ...
​............​

​No any other methods or shortcuts 
to get rid of sufferings from ​mental or bodily pains and weepings...

It really works..TRY..
--------------------​
 පින්වත් මහණෙනි, සත්වයන්ගේ ජීවිත පිරිසිදු වීම පිණිස, ශෝක වැළපීම් වලින් තොරව ජීවත් වීම පිණිස, කායික මානසික දුක් දොම්නස් වලින් තොරව ජීවත්වීම පිණිස, සැබෑ ම ජීවිතාවබෝධය ඇති කරගැනීම පිණිස, ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස
​​
එකම එක මාර්ගයයි තියෙන්නෙ. අන්න ඒකට තමයි සතර සතිපට්ඨානය කියල කියන්නෙ. මොකක් ද ඒ සතර සතිපට්ඨානය?
   ----------------------------------------------------------

​​
අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව
​, 
ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව,
හොඳින් සිහිය පිහිටුවා ගෙන,
මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා,
 
​​
​​
තමන් ගේ
​....
1.
කය ගැන දකිමින්
​ 
කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.
2.
විඳීම් ගැන දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.
3.
සිත ගැන දකිමින්
​ ​
චිත්තානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.
4.
ධර්මයන් ගැන දකිමින්
​ ​
ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.
සම්පුර්න සුත්‍ර දේශාව අමුනා ඇත..
​.​
 


Place where the sutta is preached... (I'm there now..)​ 

Inline image 1

හරි ඉක්මනට මේ රෑ දවල් ගෙවිල යනව, 

ජීවිතේ අවසන් වෙන්නෙ හරිම වේගයෙන්,
උපන් සත්වයින්ගෙ ආයුෂ ගෙවිල යන්නෙ 
පුන්චි දොලපාරක ගලන වතුර ටිකක් වගෙයි
.......
භේරඤ්ඤකානි නම් රහත් මුනිදුන්.......
​​

 

Kumara.Ed...@gmail.com


MN_1-Sathipattana Sutraya.pdf
Sathara Sathipattanaya.pdf
Reply all
Reply to author
Forward
0 new messages