Google Groups
දිවයින, ලක්බිම, රිවිර, ලංකාදීප, lanakaenews (සිංහල) යන වෙබ් අඩවීන්
උඩවත්තගේ ධම්මික
Apr 30, 2007 10:52 PM
Posted in group:
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කරුණාකර ඉහත නම් සඳහන් වෙබ් අඩවීන් ෆෙ.කො. 6 ආධාරයෙන් කියවීමට හැකි
අක්ෂරාගයන් (Fonts) පිහිටුවා ගන්නා ආකාරය දන්නා අයෙක් වෙත්නම් පැහැඳිළි
පිළිතුරක් දෙන්න.
ස්තුතියි
ධම්මික.