Google Groups

Re: [Hanthana-Community] හත්තාන ලිනක්ස්?


බිම්සර වලල්ලාවිට Apr 17, 2012 1:49 AM
Posted in group: Hanthana Linux User Group
කරන්න තියෙන්නේ DVD Rom එකක් තියන computer එකකින් ඩීවීඩී එකේ image එකක් හදාගෙන Live USB Creator එක මගින් ඒක Flash drive එකට කොපි කරගන්න එක තමයි.. මම කලින් ලින්ක් එක දීලා ඇති වින්ඩෝස් පරිගණකයකට ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් Flash drive එක bootable කරගන්න.

On Tue, Apr 17, 2012 at 2:12 PM, Sudaraka Wijesinghe <sudaraka....@gmail.com> wrote:
මමත් හන්තාන ලිනක්ස් භාවිතයට අලුත්. මේ දවස්වල ඊට හුරුවෙමින් ඉන්නෙ.

dd සහ unetbootin භාවිතයෙන් හන්තාන DVD/CD image එක USB Flash Drive එකකට
දාගන්න උත්සාහකලත් ඒක බූට්උනේ නෑ.
මම දන්න තරමට CD image තියෙන්නෙ 11 සහ 12 නිකුතුවල විතරයි. අනෙක් ඒවා DVD images.
11 සහ 12 නිකුතුවලින් නම් වීඩියෝඑකේ පෙන්වන GNOME 3 Interface එක ලැබෙන්නේ නෑ. නමුත්
හොඳින් භාවිත කලහැකි interface එකක් තියනවා.
සමහරවිට එය GNOME 3 වලට update කරගැනීමේ හැකියාව ඇති. මම උත්සාහ කරල බැලුවෙ නෑ.


හන්තාන ලිනක්ස් කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නා අතර ඔබේ උත්සාහයට සුභපතනවා.


Sudaraka.

On 04/17/12 13:37, TharangaR wrote:
> හත්තාන ලිනක්ස් කණ්ඩායම හා හත්තාන ලිනක්ස්  සදහා මා නව සාමාජිකෙයක්මි.
> ඉතින් මම හිතනවා කවුරැහරි මට ෙම් පිළිබදව පැහැදිලි කිරිමක් කරිවි කියලා.
>
> 1. හත්තාන ලිනක්ස් සංස්ථාපනය කිරිම සිදු කළ හැකි වන්නේ DVD තැටියක්
> තුළින් පමණමද? Flash Drive එකකට Download කරගෙන සංස්ථාපනය කළ නොහැකිද?
> මා‍ගේ පරිගණකයේ ඇත්තේ CD ධාවකයක් පමණි.
>
> 2.හත්තාන ලිනක්ස් DVD ප‍ටය පරිගණකය තුළට ඇතුළත් කළ පසු Automatically
> (http://www.hanthana.org/si/videos.php මෙම Link එකෙහි ඇති පළමු
> වීඩියෝ‍වේ පෙන්වන interface එක) හත්තාන ලිනක්ස් interface එක තිරයෙහි
> දිස් වෙනවාද?
>

--
-----------------------------------------------------------------------------------------------------------------------

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-community+unsubscribe@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsubscribe@googlegroups.com වෙත ලියන්න.


  ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana



--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/