දැනට එහි DVD කොටසට ගියවිට c 31 00 ලෙස තිරයේ දිස්වේ,මෙම ගැටලුව නිරාකරණය
කරගැනීමට යම් ගොඩවෙදකමක් තියනවාද?අපිට මෙම දෝශය ගදරදීම නිරාකරාකරණය කරගත
හැකිද?නැත්නම් කාර්මික ශිල්පියකුගේ දැනුම ලබාගත යුතුවේවිද?
ශිල්පියකුගේ දැනුම ගන්න එක හොදයි. නිකන් තැන්වලට ගෙනියන්න එපා.
සොන්ය් එකට ගෙනියන්න. තියනේ බොරැල්ලේ
error එක නුව නම් පෙන්නේ DVD/CD එක detect/read කරන්නී න වගේ.
පුලුවන්නම් ඉසෙල CD/DVD cleaner disk එකක දල බලන්න
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/