A3 Printer එකක් ගන්න

已查看 5 次
跳至第一个未读帖子

Nimantha perera

未读,
2012年3月27日 01:30:522012/3/27
收件人 techkatha
මම වැඩ කරන office එකට A3 Printer එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා,
හොද A3 Printers සහ මිල ගනන් ටිකක් කියන්න පුළුවන්ද?

namal senadeera

未读,
2012年3月27日 04:44:342012/3/27
收件人 tech...@googlegroups.com
Epson  හොඳයි.

On Tue, Mar 27, 2012 at 11:00 AM, Nimantha perera <nima...@gmail.com> wrote:
මම වැඩ කරන office එකට A3 Printer එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා,
හොද A3 Printers සහ  මිල ගනන් ටිකක් කියන්න පුළුවන්ද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--

    «·´`·.(*·.¸(`·.¸ ¸.·´)¸.·*).·´`·» 
    «·´¨*·..¸¸.« ·^^~...............Na flowers............... ~^^·».¸¸.·*¨`·» 
    «·´`·.(¸.·´(¸.·* *·.¸)`·.¸).·´`·»


                                        



Chamli Karunasekara

未读,
2012年3月27日 06:33:582012/3/27
收件人 tech...@googlegroups.com
Toshiba, Sharp ත් හොදයි

Gihan Rathnayake

未读,
2012年3月27日 08:44:102012/3/27
收件人 tech...@googlegroups.com
Toshiba e Studio (Mono,Pro)වගෙ එකක් ගන්න පුලුවන්නම් හොදයි. A3 scan කරන්නත් පුලුවන් printing cost එකත් අඩුයි නෙට්වර්ක් use කරන්නත් පුලුවන්. USB scan & Printing වෑඩ කරනව. 

Sent from my iPhone

On Mar 27, 2012, at 4:33 PM, Chamli Karunasekara <cham...@gmail.com> wrote:

Toshiba, Sharp ත් හොදයි

--

Achira dileepa

未读,
2012年3月30日 08:09:502012/3/30
收件人 tech...@googlegroups.com
Sharp nam mamanam ea taram man anumath karanne naha mokada ape office ekata sharp Ar5618 2kma gaththa tikak leda denanna gaththa, Toshiba E-studio nam kiyala wadak naha e-studio 255 ekaknam niyamai, ledath adui A4 and A3 Dekama Print karanna puluwanne. 

2012/3/27 Gihan Rathnayake <gih...@gmail.com>



--
Achira Dileepa

Nimantha perera

未读,
2012年4月1日 06:43:142012/4/1
收件人 tech...@googlegroups.com
toshiba e-studio 255 eka kiyak withara wenawada?

2012/3/30 Achira dileepa <achir...@gmail.com>:

回复全部
回复作者
转发
0 个新帖子