Moneybookers සහ paypal

5 views
Skip to first unread message

ජයවර්ධන.

unread,
Jun 19, 2011, 8:34:14 PM6/19/11
to tech...@googlegroups.com
සහෝදරවරුනි,මට උවමනා වෙලා තියනවා PayPal ගිනුමේ තියන මුදල් ලංකාවට ගෙන්වා ගන්න පුලුවන් ක්‍රමයක්.මම පහුගිය දිනවල දුටුවා මෙහි ඒ ගැන කතාබහ වෙනවා.මම ඒ අනුව Moneybookers වල ගිනුමක් හැදුවා.මට කියලා දෙන්න පුලුවනිද paypal වල සිට Moneybookers වලට මුදල් දාන්නේ කොහොමද කියලා?දන්න කෙනෙක්ගේ දුරකතන අංකයක් 7977...@gmail.com ඊ මේල් එකට එවන්න පුලුවනි නම් ලොකු උදවුවක්.(මා සතුව payoneer මාස්ටර් කාර්ඩ් එකක්ද තිබෙනවා)

Geeth Nuwan Pathirana

unread,
Jun 20, 2011, 4:06:49 AM6/20/11
to tech...@googlegroups.com
ඉස්සරනම් Freelancer සයිට් එකට පේපැල් වල සල්ලි දාල ටික දවසකින් moneybookers වලට ගන්න පුලුවන්කම තිබුන. ඒත් දැන්නම් පුලුවන්ද කියල දන්නෙ නැ.

--
____________________________
Regards,
P.K.G.Nuwan Pathirana
Home Page - www.geeth.info
Blog            - blog.geeth.info

WebRep
Overall rating
 

චින්තක

unread,
Jun 20, 2011, 6:27:09 AM6/20/11
to tech...@googlegroups.com
 
Paypal වල තියන සල්ලි ගෙන්න ගන්න පුලුවන් වෙන සයිට් මොනවද තියෙන්නෙ?ඒ ගැන ලියවුනු බ්ලොග් තියනවනම් කියන්න.මම අහල තියනවා සමහර සයිට් කොමිස් මුදලක් අය කරල මේ වැඩේ කරනවයි කියලා.මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න.


From: Geeth Nuwan Pathirana <in...@geeth.info>
To: techkatha <tech...@googlegroups.com>
Sent: Monday, June 20, 2011 at 1:50 pm
Subject: Re: [Techකතා] Moneybookers සහ paypal
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Dhanushka Gunasinghe

unread,
Jun 20, 2011, 10:34:19 AM6/20/11
to tech...@googlegroups.com

money brooker, alter pay walin genna ganna puluwna
2011/6/20 චින්තක <chinth...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/ 

Reply all
Reply to author
Forward
0 new messages