‍Sampathnet හරහා බිල් ගෙවීම

18 views
Skip to first unread message

Madura Wijayakoon

unread,
Feb 18, 2011, 11:33:49 AM2/18/11
to Techකතා
මම sampathnet හරහා savings account එකේ තිබෙන මුදල් වලින්, Telephone,
Electricity bill ගෙවන්න හිතාගෙන ඉන්නවා. Sampathnet හරහා bill ගෙවන අය
ඉන්නවනම් ඔබේ අත්දැකීම් වලට අනුව මාව දැනුවත් කරනවද ?

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Feb 18, 2011, 3:13:44 PM2/18/11
to tech...@googlegroups.com
ගැටලුවක් නෑ. Visa Accept කරන සයිට් වලට ගෙවන්න පුලුවන්. මම CEB බිල් ගෙවල නෑ.දන්න විදිහට Online Banking ඇරෙන්න VISA වලින් CEB ගෙවන්න බෑ. . නමුත් LECO ඒව පුලුවන්
SLT, Mobitel, Dialog ගෙවීම් කරල තියනව. ඒත්  DTV, Dialog Broadband ඒව බෑ වෙන්න ඕනෙ.
Mobitel Reload පුලුවන්
මම මොබිටෙල් බිලක් ගෙවල සයිට් එක ලෝඩ් වෙන එක මගෙ සම්බන්ධතා අවුලක් නිසා මගදි නැවතිලා, Transaction එක හරියට වෙලා නෑ. ඒ පාර බැංකුවෙන් කීව මොබිටෙල් අය Confirm කරනවනම් සල්ලි ආයෙ දාන්න පුලුවන් කියල. ඒත් මම ඒ Reference Code එක අරන් මොබිටෙල් එකට කීව. ඒ අය පැය කීපයකින් කථා කරල සල්ලි දාල තිබ්බ.
එතකන් විසන්ධි වෙලා තියනවනම් සම්බන්ධතාවය නැවත සක්‍රිය කරනව. 
ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. ලේසියි, පහසුයි.

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/2/18 Madura Wijayakoon <madurawi...@gmail.com>
මම sampathnet හරහා savings account එකේ  තිබෙන මුදල් වලින්, Telephone,
Electricity bill ගෙවන්න හිතාගෙන ඉන්නවා. Sampathnet හරහා bill ගෙවන අය
ඉන්නවනම් ඔබේ අත්දැකීම් වලට අනුව මාව දැනුවත් කරනවද ?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Feb 18, 2011, 3:14:49 PM2/18/11
to tech...@googlegroups.com
තව එකක්. මොබිටෙල් විනාඩි 2-3 ක් ඇකුලත ගෙවීම අනුව Update වෙනව. ඒත් SLT දවස් දෙක තුනක් යනව. 

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/2/19 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Gayantha Samaradiwakara

unread,
Feb 19, 2011, 1:02:55 PM2/19/11
to Techකතා
On Feb 18, 9:33 pm, Madura Wijayakoon <madurawijayak...@gmail.com>
wrote:

> මම sampathnet හරහා savings account එකේ  තිබෙන මුදල් වලින්, Telephone,
> Electricity bill ගෙවන්න හිතාගෙන ඉන්නවා. Sampathnet හරහා bill ගෙවන අය
> ඉන්නවනම් ඔබේ අත්දැකීම් වලට අනුව මාව දැනුවත් කරනවද ?

Phone Bill, DTV Bill නම් ගෙවලා තියෙනවා.. අවුලක් නෑ..

මේ තියෙන්නෙ සයිට් එකේ තියෙන මුළු ලැයිස්තුව :

Lanka Bell
Suntel Lanka (Pvt) Ltd
Hutchison Telecom
Dialog Gsm
St. Thomas' College
Mobitel (Pvt) Ltd
Etisalat Lanka (Pvt) Ltd
Asian International School
Sri Lanka Telecom Ltd
Multivision
National Water Supply & Drainage Board
Ceylon Electricity Board [ Ceb Only]
S C Securities (Pvt) Ltd
Sri Lanka Insurance - Life Renewals
Sri Lanka Insurance - Motor Renewals
Aviva Ndb Insurance Plc
Sampath Leasing And Factoring Ltd
J B Securities (Pvt) Ltd
Union Assurance Ltd - Premium Payments
Dialog Tv
Api Wenuwen Api
Dialog - Cdma
Lanka Electricity Company(Pvt)Ltd [Leco]
Ceylinco Stock Brokers (Pvt) Ltd
Ceylinco Life Premiums
Toyota Lanka Private
Acuity Stockbrokers (Pvt) Ltd
Asha Phillip Securities Limited
Capital Trust Securities (Pvt)Ltd

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Feb 19, 2011, 1:22:26 PM2/19/11
to tech...@googlegroups.com
පොඩි වැදීමක් උනා. මම Sampath Net හා සම්පත් Web පටලවත්ත. 

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/2/19 Gayantha Samaradiwakara <gayant...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages