Re: [Techකතා] Iskpota වේනුවට FM Malithi

16 views
Skip to first unread message

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 22, 2009, 1:46:01 AM11/22/09
to tech...@googlegroups.com
Start-->Run->"Fonts"

Iskoola Potha ‍‍ෆොන්ටය වෙනත් ස්ථානයකට පිටපත් කර Font Folder එකෙන් මකා දමා මලිතිවෙබ් ෆොන්ටය Fonts ‍Folder එකට පිටපත් කරන්න.

2009/11/22 Dayan Senavirathna <daya...@gmail.com>
Windows XP වල Default Unicode Font එකවන Iskpota ‍වේනුවට FM-MalithiUW46 Font එක දාගන්නේ කේසේද?


--
෴Dayan Senavirathna  |  දයාන් සෙනවිරත්න෴
෴෴෴෴෴Visit My Website෴෴෴෴෴
Website - http://www.dayansoft.webs.com/
Blog - http://www.pcteching.wordpress.com/
Blog - http://www.pcteching.blogspot.com/





--
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net
www.server.lk

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Dayan Senavirathna

unread,
Nov 22, 2009, 7:37:44 AM11/22/09
to tech...@googlegroups.com
එහේම කලා හරි ගියේ නැ වේබ් පිටු කියවන්න පුළුවන් නමුත් Browser එකේ Title එකේ අකුරු පේන්නේනැ තව Folder වල නම් වේනස් කරපුවහම කොටු විදිහියට ලියවෙන්නේ


2009/11/22 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 22, 2009, 9:28:15 AM11/22/09
to tech...@googlegroups.com

- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org


2009/11/22 Dayan Senavirathna <daya...@gmail.com>

එහේම කලා හරි ගියේ නැ වේබ් පිටු කියවන්න පුළුවන් නමුත් Browser එකේ Title එකේ අකුරු පේන්නේනැ තව Folder වල නම් වේනස් කරපුවහම කොටු විදිහියට ලියවෙන්නේ

‍ඇත්ත නේන්නම්. ඒ කියන්නේ වෙබ් ෆොන්ටයේ නැති තව දේවල් iskoola potha ෆොන්ටයේ තියෙනව කියන එක වගේ
Reply all
Reply to author
Forward
Message has been deleted
0 new messages